image

Shadow Craft

Resin Ocean Key-chain

අතින් සාදන ලද රෙසින් කී-චේන්. ඔබට අවශ්‍ය අකුරක් අවශ්‍ය design එකකට අනුව නිර්මාණය කරගත හැක. ඇණවුම දමා, අවශ්‍ය design එක සහ අකුර එවන්න. - Handcrafted Resin Design – Beautifully crafted with a unique blend of resin, sand, and real seashells. - Stylish & Trendy – Features a modern ocean-themed gradient design, making it a perfect accessory for all ages. - Durable & Lightweight – Made with high-quality resin for long-lasting use without adding bulk to your keys or bag. - Versatile Use – Can be used as a key holder, bag charm, or stylish accessory. - Personalized Touch – Perfect for gifting, with initials and unique artistic elements. - Unique & Eye-Catching – Stand out with a one-of-a-kind handcrafted keychain. - Perfect Gift Option – Great for birthdays, anniversaries, and special occasions. - Easy to Carry – Compact and lightweight, making it convenient to attach to keys, purses, or backpacks. - Adds a Personal Flair – Express your style with a beautifully designed letter keychain.

රු. 450.00

රු. 550.00

Resin Ocean Key-chain

Resin cup holder coaster

Resin and wood cup holder coaster Product specifications Diameter: 8cm / 9cm / 10cm Thickness: 8mm - 10mm Stable and Temperature resistant මිල ගණන් රු 450.00 සිට (විශ්කම්භය හා ඒ මත කරන නිර්මාණය අනුව මිළ වෙනස් වේ. අවශ්‍ය විශ්කම්භය සටහන් කොට ඇණවුම යොමු කිරීමෙන් පසුව නිර්මාණය අවශ්‍ය ආකාරය පිළිබද සාකච්ඡා කරගත හැක)

රු. 500.00

Resin cup holder coaster

Resin and Wood letter night light

Resin and Wood letter night light රෙසින් සහ ලී එකතුවෙන් සාදන ලද රාත්‍රී පහනක් වන මෙය, ඔබට අවශ්‍ය වචනයක් ඇතුළත් කොට නිර්මාණය කරගත හැක. දිග ප්‍රමාණ- 10 cm / 20 cm / 30 cm / 40 cm අකුරු ගණන- 2 / 5 / 7 / 9 * මෙහි දක්වා ඇත්තේ දිග අනුව ඇතුළත් වන සාමාන්‍ය අකුරු ප්‍රමාණය වන අතර වෙනත් අකුරු ගණනක් (උපරිමය 9 ක් දක්වා) ඇතුළත් කළ හැක දිග සහ අකුරු ගණන අනුව මිළ වෙනස් වේ දිග සහ අකුරු ගණන අනුව ඇණවුම ලබා දී ඩිසයින් එක පිළිබදව සාකච්ඡා කරන්න

රු. 1,900.00

Resin and Wood letter night light

Daisy Flower Scented Candle

පිච්ච මල් සුවද ඉටිපන්දම්. පැය 8 ක් පුරා දැල්වෙමින් මුළු නිවසම පිච්ච මල් සුවදින් පුරවයි. සිමෙන්ති jar එකක සාදා ඇති බැවින් ඉටිපන්දම දල්වා අවසන් වූ පසු නිවස තුළ සිටුවන (Indoor plants) සදහා පෝච්චියක් ලෙස භාවිතා කළ හැක. ද්විත්ව ප්‍රයෝජන සහිතයි මෙහි පිච්ච මල් සුවද අන්තර්ගත අතර විශේෂ ඇණවුම් මත පහත වෙනත් සුවදකින් උවද ලබා ගත හැක. රෝස / ලැවෙන්ඩර් / ලෙමන් / ග්‍රීන් ඇපල් / කොහොඹ / වැනිලා / ස්ට්‍රෝබෙරි / මින්ට් / කුරුදු භාවිතා කරන සුවද වර්ගය අනුව මිළ ගණන් වෙනස් ‍වේ* Specifications Wax (ඉටි වර්ගය): පැරෆින් ඉටි (Parafin wax) Dimensions (විෂ්කම්භය): 7cm / 2.7 inches Height (උස): 3cm / 1.5 inches Net weight (බර): 200g Burn time (දැල්වෙන කාලය/පැය): 8 hours

රු. 550.00

රු. 650.00

Daisy Flower Scented Candle

Money attraction (ධන ලක්ෂ්මී පහන්) Candles

ධන ලක්ෂ්මී පහන් (Money attraction Candle) කුරුදු, කහ, කරාබුනැටි, එනසාල් ආදී නිවස තුළ අදුරු බලවේග දුරු කර ධන ආකර්ෂණය ලබ‍ා දෙන බවට පුරාතනයේ සිට විශ්වාස කළ කුළුබඩු සහ නිවස පුරා සෞම්‍ය සුවදක් විහිදුවමින් පැය 8 ක දැල්වුම් කාලයක් සහිත ඉටි පහනකි. මෙහි පිච්ච මල් සුවද අන්තර්ගත අතර විශේෂ ඇණවුම් මත පහත වෙනත් සුවදකින් උවද ලබා ගත හැක. රෝස / ලැවෙන්ඩර් / ලෙමන් / ග්‍රීන් ඇපල් / කොහොඹ / වැනිලා / ස්ට්‍රෝබෙරි / මින්ට් / කුරුදු භාවිතා කරන සුවද වර්ගය අනුව මිළ ගණන් වෙනස් ‍වේ* Specification Wax (ඉටි වර්ගය): පැරෆින් ඉටි (Parafin wax) Dimensions (විෂ්කම්භය): 7cm / 2.7 inches Height (උස): 3cm / 1.5 inches Net weight (බර): 200g Burn time (දැල්වෙන කාලය/පැය): 8 hours මෙම මිළ හදුන්වාදීමේ මිළ වන අතර ඉදිරියේදී වෙනස් වේ

රු. 650.00

රු. 850.00

Money attraction (ධන ලක්ෂ්මී පහන්) Candles