image
Resin and Wood letter night light

Resin and Wood letter night light

රු. 1,900.00

-

රු. 3,500.00

Resin and Wood letter night light
රෙසින් සහ ලී එකතුවෙන් සාදන ලද රාත්‍රී පහනක් වන මෙය, ඔබට අවශ්‍ය වචනයක් ඇතුළත් කොට නිර්මාණය කරගත හැක.
දිග ප්‍රමාණ- 10 cm / 20 cm / 30 cm / 40 cm
අකුරු ගණන- 2 / 5 / 7 / 9
* මෙහි දක්වා ඇත්තේ දිග අනුව ඇතුළත් වන සාමාන්‍ය අකුරු ප්‍රමාණය වන අතර වෙනත් අකුරු ගණනක් (උපරිමය 9 ක් දක්වා) ඇතුළත් කළ හැක
දිග සහ අකුරු ගණන අනුව මිළ වෙනස් වේ
දිග සහ අකුරු ගණන අනුව ඇණවුම ලබා දී ඩිසයින් එක පිළිබදව සාකච්ඡා කරන්න