image
Money attraction (ධන ලක්ෂ්මී පහන්) Candles
Money attraction (ධන ලක්ෂ්මී පහන්) Candles

Money attraction (ධන ලක්ෂ්මී පහන්) Candles

රු. 650.00

රු. 850.00

ධන ලක්ෂ්මී පහන් (Money attraction Candle)
කුරුදු, කහ, කරාබුනැටි, එනසාල් ආදී නිවස තුළ අදුරු බලවේග දුරු කර ධන ආකර්ෂණය ලබ‍ා දෙන බවට පුරාතනයේ සිට විශ්වාස කළ කුළුබඩු සහ නිවස පුරා සෞම්‍ය සුවදක් විහිදුවමින් පැය 8 ක දැල්වුම් කාලයක් සහිත ඉටි පහනකි.
මෙහි පිච්ච මල් සුවද අන්තර්ගත අතර විශේෂ ඇණවුම් මත පහත වෙනත් සුවදකින් උවද ලබා ගත හැක.
රෝස / ලැවෙන්ඩර් / ලෙමන් / ග්‍රීන් ඇපල් / කොහොඹ / වැනිලා / ස්ට්‍රෝබෙරි / මින්ට් / කුරුදු
භාවිතා කරන සුවද වර්ගය අනුව මිළ ගණන් වෙනස් ‍වේ*

Specification
Wax (ඉටි වර්ගය): පැරෆින් ඉටි (Parafin wax)
Dimensions (විෂ්කම්භය): 7cm / 2.7 inches
Height (උස): 3cm / 1.5 inches
Net weight (බර): 200g
Burn time (දැල්වෙන කාලය/පැය): 8 hours

මෙම මිළ හදුන්වාදීමේ මිළ වන අතර ඉදිරියේදී වෙනස් වේ