MDF Clock and Sea creation Board
MDF Clock and Sea creation Board
MDF Clock and Sea creation Board

MDF Clock and Sea creation Board

MDF Board for resin artist. Ideal for clock and sea theme creation.

MDF Boards අඩු වියදමින් නිර්මාණ කිරීම සදහා භාවිතා කළ හැකි අතර මෘදු සමතලා මතුපිට ඔබගේ නිර්මාණයට මනා නිමාවක් ලබා දෙයි.

*වැදගත් - MDF board මත නිර්මාණ කිරීමේදී ඔබ පින්තාරු නොකළ board මිළදී ගන්නේ නම් පළමුව ඒ මත ආලේපනයක් භාවිතා කළ යුතු අතර ඒ සදහා Pastes, Acrylic paints හෝ දියර ගම් වර්ගයක් භාවිතා කළ හැක.
Board එකකට වඩා ඇණවුම් කරන්නේ නම් Cash on delivery ක්‍රමය තෝරා ගන්න
Addition

Optional