පිච්ච මල් සුවද ඉටිපන්දම්.
පැය 8 ක් පුරා දැල්වෙමින් මුළු නිවසම පිච්ච මල් සුවදින් පුරවයි. සිමෙන්ති jar එකක සාදා ඇති බැවින් ඉටිපන්දම දල්වා අවසන් වූ පසු නිවස තුළ සිටුවන (Indoor plants) සදහා පෝච්චියක් ලෙස භාවිතා කළ හැක.
ද්විත්ව ප්‍රයෝජන සහිතයි
මෙහි පිච්ච මල් සුවද අන්තර්ගත අතර විශේෂ ඇණවුම් මත පහත වෙනත් සුවදකින් උවද ලබා ගත හැක.
රෝස / ලැවෙන්ඩර් / ලෙමන් / ග්‍රීන් ඇපල් / කොහොඹ / වැනිලා / ස්ට්‍රෝබෙරි / මින්ට් / කුරුදු
භාවිතා කරන සුවද වර්ගය අනුව මිළ ගණන් වෙනස් වේ*
Specifications
Wax (ඉටි වර්ගය): පැරෆින් ඉටි (Parafin wax)
Dimensions (විෂ්කම්භය): 7cm / 2.7 inches
Height (උස): 3cm / 1.5 inches
Net weight (බර): 200g
Burn time (දැල්වෙන කාලය/පැය): 8 hours