For a generation of children who will win..!
image

SoulMate AI

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙල, උසස් පෙල,
මේ වචන ඇසූ පමණින් ඔබේ හිතටත් බරක් දැනෙනවාද? ගොඩගැසූ පොත්පත්, නිමක් නැති ටියුෂන් පන්ති සටහන්, සහ දරුවාගේ, ඔබගේ මුහුණේ ඇති වෙහෙස...
මේ සියල්ල දෙස බලමින්, "මීට වඩා හොඳ ක්‍රමයක් නැද්ද?" කියා ඔබටත් සිතී ඇති. ඔබේ දරුවා දක්ෂයි. නමුත් මේ තරඟකාරී ක්‍රමය තුළ ඔවුන්ගේ සැබෑ හැකියාවන් යටපත් වේ යැයි ඔබත් බියෙන්ද?

එසේනම්, මොහොතකට හුස්මක් ගන්න.
අපි ඔබට හඳුන්වා දෙන්නේ, ඔබ මෙතෙක් කල් සෙවූ ඒ "වඩා හොඳ ක්‍රමය"යි. එය හුදු පන්තියක් හෝ පොතක් නොවේ. එය ඔබ සහ ඔබේ දරුවා අතර ඇති අධ්‍යාපන සම්බන්ධතාවය සදහටම වෙනස් කරන, දින කිහිපයක පරිවර්තනීය අත්දැකීමකි.

ප්‍රධාන අරමුණ:
ශ්‍රී ලංකාවේ දෙමාපියන් සහ ගුරුවරුන්ව, නවීන AI තාක්ෂණය භාවිතා කර, දරුවාගේ අධ්‍යාපන ගමනේ සක්‍රීය සහායකයින් බවට පත්කිරීම.
අපි ඔබට
"පාඩම් කියා දෙනවා" වෙනුවට, පාඩම් වැඩ පහසු කරගන්නා " AI තාක්ෂණය සහිත මෙවලම් අධ්‍යාපනයට සිංහලෙන් භාවිතා කරන හැටි" කියා දෙනවා.

අපගේ මෙම පාඨමාලාවෙන්, Google සමාගම විසින් නොමිලේ ලබා දෙන ලොව බලවත් සහ දියුණුම අධ්‍යාපන AI App ( කෘතීම බුද්ධි ඇප් ) එකක් නොමිලේ භාවිතා කරලා, දරුවාගේ අධ්‍යාපනයට ගෙදරදීම උදව් කරන හැටි අපි ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා.

කෘතීම බුද්ධි සහායකයා හඳුන්වා දීමේ එක්දින පාඨමාලාව (දෙමාපියන්ට)

අපගේ මෙම පාඨමාලාවෙන්, Google සමාගම විසින් නොමිලේ ලබා දෙන ලොව බලවත් සහ දියුණුම අධ්‍යාපන AI App ( කෘතීම බුද්ධි ඇප් ) එකක් නොමිලේ භාවිතා කරලා, දරුවාගේ අධ්‍යාපනයට ගෙදරදීම support කරන හැටි අපි ඔයාට step-by-step කියලා දෙනවා. පාඨමාලා ගාස්තු ගෙවන්නේ කෙසේද? 01, Bank Transfer Add බොත්තම click කරලා ලබා දෙන උපදෙස් අනුව, ඔබගේ payment එක Bank Transfer විදියට සම්පූර්ණ කරන්න. ඉන්පසුව ඔබගේ ස්ලිප් පත අපට වට්සැප් කරන්න. 02, Cash on Delevery එදින දොරටුවෙන් ගෙවන්න Add බොත්තම click කල පසු Cash on Delevery ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉන්පසුව ඔබගේ පැමිණීම වට්සැප් හරහා සනාථ කරන්න. පාඨමාලාව හදාරන්නේ කෙසේද? පාඨමාලා ගාස්තු ගෙවීම සාර්ථක වූ පසු, ඔබට link එකක් screen එකේම පෙන්වනවා. එයට ඇතුලු වී අපගේ SoulMate ඇකඩමියට ලියාපදිංචි වන්න. එහි ඇති අපගේ එක්දින පාඨමාලාවේ ඉවෙන්ට් එකට Join වෙන්න. නියමිත දින වෙලාට නියමිත ස්ථනයට පැමිණෙන්න. 10% discount එකක් ලබාගන්න. Promo Code යනු පාඨමාලාව සම්බන්ධීකරණ නිලධාරී අංකයයි. ඔබ මෙම පාඨමාලාවට සම්බන්ධ වන්නේ අපගේ නියෝජිතයෙකු හරහා නම් ඔහුගේ හෝ ඇයගේ Code එක ලබා ගන්න. promo code එකක් හරහා පාඨමාලා ගාස්තු ගෙවීමෙන් ඔබට 10% ක ඩිස්කවුන්ට් එකක් ලබා ගැනීමට හැකිය

Rs 3,100.00

Rs 5,500.00

කෘතීම බුද්ධි සහායකයා හඳුන්වා දීමේ එක්දින පාඨමාලාව (දෙමාපියන්ට)