For a generation of children who will win..!
For a generation of children who will win..!
image
ශිෂ්‍යත්වය සඳහා කෘතීම බුද්ධි සහායකයා හඳුන්වා දීමේ Online පාඨමාලාව (දෙමාපියන්ට)

Rs 3,000.00

Rs 5,500.00

අපගේ මෙම Online පාඨමාලාවෙන්, Google සමාගම විසින් නොමිලේ ලබා දෙන ලොව බලවත් සහ දියුණුම අධ්‍යාපන AI tool (කෘතීම බුද්ධි ඇප්) එකක් නොමිලේ භාවිතා කරලා, දරුවාගේ අධ්‍යාපනයට ගෙදරදීම support කරන හැටි අපි ඔයාට step-by-step කියලා දෙනවා.

පාඨමාලාව මිලදී ගන්නේ සහ හදාරන්නේ කෙසේද?

මිලදී ගන්න (Purchase): Add Cart බොත්තම click කරලා, ඔයාගේ payment එක Bank deposit විදියට සම්පූර්ණ කරන්න. ඉන්පසුව ඔබගේ ස්ලිප් පත අපට වට්සැප් කරන්න.

Payment එක සාර්ථක වූ පසු, ඔබට Zoom link එක screen එකේම පෙන්වනවා. එම link එකම ඔයාගේ email ලිපිනයටත් යොමු කෙරේ. නියමිත දින එයට පිවිසී අපගේ පාඨමාලාව හදාරන්න.