For a generation of children who will win..!
image
image

SoulMate AI

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙල, උසස් පෙල,
මේ වචන ඇසූ පමණින් ඔබේ හිතටත් බරක් දැනෙනවාද? ගොඩගැසූ පොත්පත්, නිමක් නැති ටියුෂන් පන්ති සටහන්, සහ දරුවාගේ, ඔබගේ මුහුණේ ඇති වෙහෙස...
මේ සියල්ල දෙස බලමින්, "මීට වඩා හොඳ ක්‍රමයක් නැද්ද?" කියා ඔබටත් සිතී ඇති. ඔබේ දරුවා දක්ෂයි. නමුත් මේ තරඟකාරී ක්‍රමය තුළ ඔවුන්ගේ සැබෑ හැකියාවන් යටපත් වේ යැයි ඔබත් බියෙන්ද?

එසේනම්, මොහොතකට හුස්මක් ගන්න.
අපි ඔබට හඳුන්වා දෙන්නේ, ඔබ මෙතෙක් කල් සෙවූ ඒ "වඩා හොඳ ක්‍රමය"යි. එය හුදු පන්තියක් හෝ පොතක් නොවේ. එය ඔබ සහ ඔබේ දරුවා අතර ඇති අධ්‍යාපන සම්බන්ධතාවය සදහටම වෙනස් කරන, දින කිහිපයක පරිවර්තනීය අත්දැකීමකි.

ප්‍රධාන අරමුණ:
ශ්‍රී ලංකාවේ දෙමාපියන් සහ ගුරුවරුන්ව, නවීන AI තාක්ෂණය භාවිතා කර, දරුවාගේ අධ්‍යාපන ගමනේ සක්‍රීය සහායකයින් බවට පත්කිරීම.
අපි ඔබට
"පාඩම් කියා දෙනවා" වෙනුවට, පාඩම් වැඩ පහසු කරගන්නා " AI තාක්ෂණය සහිත මෙවලම් අධ්‍යාපනයට සිංහලෙන් භාවිතා කරන හැටි" කියා දෙනවා.

අපගේ මෙම පාඨමාලාවෙන්, Google සමාගම විසින් නොමිලේ ලබා දෙන ලොව බලවත් සහ දියුණුම අධ්‍යාපන AI App ( කෘතීම බුද්ධි ඇප් ) එකක් නොමිලේ භාවිතා කරලා, දරුවාගේ අධ්‍යාපනයට ගෙදරදීම උදව් කරන හැටි අපි ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා.

Follow and stay updated

Be the first to know about new menu items, product drops, and exclusive promotions. Follow for early access to what's coming next.