කෘතීම බුද්ධි සහායකයා හඳුන්වා දීමේ එක්දින පාඨමාලාව (දෙමාපියන්ට)

අපගේ මෙම පාඨමාලාවෙන්,

Google සමාගම විසින් නොමිලේ ලබා දෙන ලොව බලවත් සහ දියුණුම අධ්‍යාපන AI App ( කෘතීම බුද්ධි ඇප් ) එකක් නොමිලේ භාවිතා කරලා, දරුවාගේ අධ්‍යාපනයට ගෙදරදීම support කරන හැටි අපි ඔයාට step-by-step කියලා දෙනවා.

පාඨමාලා ගාස්තු ගෙවන්නේ කෙසේද?

01, Bank Transfer
Add බොත්තම click කරලා ලබා දෙන උපදෙස් අනුව, ඔබගේ payment එක Bank Transfer විදියට සම්පූර්ණ කරන්න. ඉන්පසුව ඔබගේ ස්ලිප් පත අපට වට්සැප් කරන්න.

02, Cash on Delevery එදින දොරටුවෙන් ගෙවන්න
Add බොත්තම click කල පසු Cash on Delevery ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉන්පසුව ඔබගේ පැමිණීම වට්සැප් හරහා සනාථ කරන්න.

පාඨමාලාව හදාරන්නේ කෙසේද?

පාඨමාලා ගාස්තු ගෙවීම සාර්ථක වූ පසු, ඔබට link එකක් screen එකේම පෙන්වනවා. එයට ඇතුලු වී අපගේ SoulMate ඇකඩමියට ලියාපදිංචි වන්න. එහි ඇති අපගේ එක්දින පාඨමාලාවේ ඉවෙන්ට් එකට Join වෙන්න. නියමිත දින වෙලාට නියමිත ස්ථනයට පැමිණෙන්න.

10% discount එකක් ලබාගන්න.

Promo Code යනු පාඨමාලාව සම්බන්ධීකරණ නිලධාරී අංකයයි. ඔබ මෙම පාඨමාලාවට සම්බන්ධ වන්නේ අපගේ නියෝජිතයෙකු හරහා නම් ඔහුගේ හෝ ඇයගේ Code එක ලබා ගන්න. promo code එකක් හරහා පාඨමාලා ගාස්තු ගෙවීමෙන් ඔබට 10% ක ඩිස්කවුන්ට් එකක් ලබා ගැනීමට හැකිය
Rs 3,100.00

Rs 5,500.00