S29 - ලාභය
S29 - ලාභය
S29 - ලාභය
S29 - ලාභය

S29 - ලාභය

මෙම පොත අඟල් 8*8 ප්‍රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව සරලව කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,

ව්‍යාපාරික සංකල්ප සහ ලාභ ගණනය ගැන දැනුම් දෙයි
වියදම් සහ ආදායම් අතර වෙනස පැහැදිලි කරයි
SKU: S29
රු. 220.00