S12 - කිරි බොන්නැති මැගී
S12 - කිරි බොන්නැති මැගී
S12 - කිරි බොන්නැති මැගී
S12 - කිරි බොන්නැති මැගී

S12 - කිරි බොන්නැති මැගී

🔍 කිරි නිෂ්පාදනය, ආහාර සැපයුම් දාම, පෝෂණය🔬 ආශ්‍රිත න්‍යාය: කිරි නිෂ්පාදනය, ජීව විද්‍යාව 🧬මැගීට කිරි බොන්න හිතක් නෑ! 😅ඒ වගේම සෑම්ට නම් කිරි බොන්න ඕන. එහෙම වුනත් එයාලා කිරි හලක් බලන්න යනවා. – කිරි හදන්නේ කොහොමද? 🐄කිරි 🥛 එළදෙන, කිරි සැකසීමේ තාක්ෂණය පිළිබඳව දරුවාට අලුත් අවබෝධයක්.🟢 අනාගත විභාග සහ ජීව විද්‍යා දැනුමට සුදුසු ආරම්භයක්:✅ Grade 5, O/L, A/L විභාගවලදී ආහාර සැපයුම, පෝෂණය, දේශීය නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිශ්පාදන කිරීම වැනි සංකල්ප නැවත ඉගෙනීමට සිදු වේ.✅ දැන්ම තේරුම් ගත් දරුවෙකුට පසුව ඉගෙන ගන්න තියෙන්නේ සංකේත, සූත්‍ර හා විස්තර පමණයි 📘🧮✅ දරුවාට පරිසරය, කෘෂිකර්මය, පෝෂණය, හා ව්‍යාපාර පිළිබඳව උනන්දුවක් ඇති කරයි 🐄🍶📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තද කාඩ්බෝඩ් පිටු 8👧👦 වයස 3–14 අතර සියලු දරුවන්ට🎨 සිත්ගන්නාසුළු චිත්‍ර සහ සරල විස්තර🧠 පෝෂණය හා පාරිසරික විද්‍යාවට හොඳ ආරම්භයක්🥛 Maggie Who Didn’t Drink Milk is a curious adventure through the world of dairy!As Maggie discovers how milk is collected, processed, and reaches our homes, your child gains insight into food systems, nutrition, and sustainable agriculture 🧑‍🌾🐮🧠 Why parents love this book:✅ These science and health concepts are revisited in Grade 5, O/L, and A/L science syllabi.✅ Early understanding makes future academic learning much easier—only the math and technical terms remain to be mastered!✅ Encourages your child to ask questions, eat better, and understand where their food comes from 🍽️🌱📘 Book Features:• 8x8 inch laminated square format• 8 thick, durable cardboard pages• Best for ages 3–14• Builds lifelong curiosity about food, health, and science 📖🔍
SKU: S12
රු. 220.00