🔍 ලුණු නිශ්පාදනය, වාෂ්පීකරණය🔬 ආශ්‍රිත න්‍යාය: ලුණු නිශ්පාදනය, වාෂ්පීකරණය හා සරල රසායනික ක්‍රියාවලිය 🌡️මැගී අම්මා සමඟ ලුණු කැට හදන අත්දැකීමක යෙදෙයි!දරුවාට සරල අයුරින් ලවණ කැට සැදීමේ ක්‍රියාවලිය, ද්‍රව පරිවර්තන, වාෂ්පීකරණය වගේ සංකල්ප පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් 🧂🔍🟢 අනාගත විභාග හා STEM අවබෝධයට වටින පදනමක්:✅ Grade 5, O/L, A/L විභාගවලදී වාෂ්පීකරණය, රසායනික ප්‍රතික්‍රියා වැනි සංකල්ප නැවත ඉගෙන ගන්න වෙනවා✅ දැන්ම රසවත් අත්දැකීමකින් මේ සංකල්ප තේරුම් ගත් දරුවෙකුට පසුව ගණිතමය හා න්‍යාය පමණක් ඉගෙන ගන්න තියෙන්නෙ 💡📘✅ රසායනික ඉංජිනේරු, විද්‍යාඥයෙකු, හෝ පරිසරවේදියෙකු වීමේ මනෝභාවය ගොඩනඟයි 🌿🔬📚 පොතේ ගුණාත්මක ලක්ෂණ:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ පිටු 8👶👧👦 වයස 3–14 අතර සියලු දරුවන්ට🎨 විශිෂ්ට චිත්‍ර, වටින විද්‍යාත්මක පැහැදිලි කිරීම්🧠 දරුවාගේ විද්‍යා සිතීම වර්ධනය කරවයි🧂 Maggie’s Salt Crystals takes your child on a journey of patience, wonder, and basic chemistry.As she waits days to see her first shimmering salt crystals, your child unknowingly learns about evaporation, solutions, and crystal formation—all in a fun, hands-on way ✨🧪🧠 Why parents love this book:✅ Core science ideas in this story reappear in key exams (Grade 5, O/L, A/L), making it easier for children to connect concepts later.✅ Enhances observation skills, patience, and curiosity—vital traits for future scientists 👩🔬🧠✅ Prepares your child for deeper learning later on, where only the formulas remain to be mastered!📘 Book Features:• 8x8 inch laminated square book• 8 thick, durable cardboard pages• Perfect for ages 3–14• Promotes real-world science thinking through story, activity, and joy 📖🔍
SKU: S10