📘💡 විදුලිය, පරිපථය, බල්බ ක්‍රියාකාරිත්වය🔬 ආශ්‍රිත න්‍යාය: විද්‍යුත් පරිපථ 🔁, වායු රහිත බල්බය 🌫️, පරිපථ ආරක්ෂාව 🛡️👦 සෑම්ගේ කාමරයේ බල්බය ගැන ඇති උණුසුම් කතා අතරින් බබළෙන අලුත් දැනුමක්!මේ කතාවෙන් දරුවා පටිපාටියකින් ඉගෙන ගනී—බල්බයක් වැඩ කරන්නේ කොහොමද, ඇතුළේ තියෙන්නේ මොකද්ද, එය රඳවන්නේ කෙසේද කියලා. බල්බයම කතා කරමින් දරුවාට සියල්ල පැහැදිලි කරලා දෙයි! 🗣️💡🟢 අනාගත විභාග සදහා ප්‍රබලම පදනමක්:✅ Grade 5, O/L, A/L විභාගවලදී විදුලි පරිපථ, ආරක්ෂක උපකරණ, ශක්ති ප්‍රවාහය වැනි සංකල්ප නැවත පැමිණේ.✅ දැන්ම මේවා රසවත් ලෙස තේරුම් ගත් දරුවෙකුට පසුව සූත්‍රම පමණක් ඉගෙන ගන්නා විශාල වාසියක් ඇත.✅ ඉංජිනේරු, තාක්ෂණය, පරිගණක සහ ගෘහ විද්‍යාව වැනි විශේෂිත අනාගත ක්ෂේත්‍ර සඳහා මෙය ප්‍රභල බිමක් වනු ඇත! 🧑🔧💻📚 පොත පිළිබඳ විශේෂාංග:📏 අඟල් 8×8 වර්ගීය ඝනකම කාඩ්බෝඩ් ලැමිනේට් පිටු 8👶👧👦 වයස 3–14 දක්වා සියලු දරුවන්ට🎨 STEM හැකියාවන් වර්ධනය කරවයි, පසුගිය විෂයන් සදහා සරල හැඳින්වීමක් වේ🧠 පාසල් වල දුර්වල දරුවන්ට පවා ආකර්ෂණීය වශයෙන් ඉගැන්විය හැක!Sam’s Bulb Friend is a smart, glowing adventure where the bulb itself tells Sam how it works!Children explore circuits, the importance of gasless bulbs, electricity safety, and more—through a fun, relatable dialogue 🔌🗨️.🧠 Why parents love this book:✅ These concepts come alive again in Grade 5, O/L, and A/L—but by then, your child already knows the “what” and only needs to learn the “how” 📚🧮✅ Perfect for building early interest in electrical engineering, robotics, or even DIY skills 🔧🤖✅ Helps reduce screen time by providing meaningful, hands-on learning!📘 Book Features:• Laminated 8x8 inch square• 8 extra-thick cardboard pages• Best for ages 3–14• Supports independent thinking, exam-readiness, and joyful learning 🌟✨
SKU: S3