S1 - මැගීගේ පාවෙන කතාව
S1 - මැගීගේ පාවෙන කතාව
S1 - මැගීගේ පාවෙන කතාව
S1 - මැගීගේ පාවෙන කතාව

S1 - මැගීගේ පාවෙන කතාව

📘✨සැහැල්ලු බව🫧 & ඝනත්වය ⚖️🧠 ආශ්‍රිත න්‍යාය: ආකිමීඩිස් න්‍යාය 📐, ඝනත්වය 💧👧👦 ඔබේ දරුවා මූලික විද්‍යාවට ආදරය කරවන කතාවක්!මෙම පොත මඟින් දරුවාට 🧊 බර, 💦 පෙනෙන බර අඩුවීම, 🫧 සැහැල්ලු බව වැනි විද්‍යාත්මක අදහස් රසවත් කතාවක් තුළින් ඉතා සරලව ඉගෙන ගත හැක.🟢 කාලයත් සමඟ වාසි:✅ Grade 5 ශිෂ්‍යත්වය, O/L, A/L විභාගවලදී මෙවැනි සංකල්ප නැවත පැමිණේ! දැන්ම මෙය තේරුම් ගත් දරුවෙකුට පසුව ඉගෙන ගන්න ඇත්තේ සූත්‍ර පමණි 📊✅ අනාගතයේදී නාවික ඉංජිනේරු 👷‍♂️🛥️ වැනි පීඨයන්හි යා හැකි මනෝභාවය දැන්ම ගොඩනඟයි!📚 පොත පිළිබඳ විශේෂාංග:📏 Size: අඟල් 8×8📄 Pages: 8 (තදකඩ කාඩ්බෝඩ්, ලැමිනේට්)👶 Suitable for ages 3–14🧩 විශේෂයෙන්ම පාසල් විෂයයන්ට අකැමැති දරුවන්ටද යොදාගත හැක!🎨 උසස් තත්ත්වයේ චිත්‍ර සහ ක්‍රියාකාරකම් එකතුවක් – නිවසේදී STEM ඉගෙනීම සඳහා හොඳම මාර්ගයයි!Maggie’s Floating Story is a magical science tale that helps your child understand why things float or sink 💧🪶.With beautiful illustrations and simple language, your child will grasp complex ideas like buoyancy and density—without even knowing they're learning science! 🤓✨📈 Parent Advantages:✅ These same concepts return during Grade 5 Scholarship, O/L, and even A/L exams—but children who already understand them only need to learn formulas later! 📚🧮✅ Builds a strong foundation for future fields like marine engineering 🛳️ or physics 🧪🧠 Lasting Impact: A few months with this book can spark a lifetime of curiosity 🔍, critical thinking 🧠, and confidence in science 💥.📘 Book Details:• 8×8 inch square 💠• 8 laminated, extra-thick cardboard pages 📖• Perfect for ages 3–14 👶👧👦• Great for early learners, reluctant readers, and science dreamers 🌈🔬
SKU: S1
රු. 220.00