🔍 හදවතේ කාර්යභාරය, රුධිරය සිරුර පුරා ගමන් කිරීම🔬 ආශ්‍රිත න්‍යාය: Heart Chambers, Veins, Arteries, Capillaries, Blood Flow Cycleසෑම් සහ මැගී දවසක් තමන්ගේ ශරීරය ගැන විශ්මිත ගවේෂණයක නිරත වෙනවා. ඔවුන් හමුවෙන්නේ – 🌟 සිරුරේ වඩාත් ම වැඩකරන කරන මිනිස් අවයවය – ❤️ හදවත.ඔවුන් ඉගෙන ගන්නවා,🩸 හදවත නැවත නැවතත් රුධිරය පම්ප කිරීමේ වැදගත්කම,🧭 හදවත පුරා ඇති මහා නහර මාර්ග 4ක් ගැන,🚑 හදවත නතර වුණොත්... අවසානයක් ගැනත්!🟢 අනාගත විභාග සදහා මූලික පදනමක්✅ Grade 5, O/L, A/L – “Circulatory System”, “Heart Function”, “Blood Vessels”✅ දැන්ම සරලව අවබෝධය ඇතිවූ දරුවෙකුට පසුව ධාරිතාව, පීඩනය, පරිණාමය වැනි සංකීර්ණ සංකල්ප ඉතාම පහසුවෙන් තේරුම් ගත හැක✅ ශරීර සෞඛ්‍යය, හෘද රෝග, සහ පෝෂණය පිළිබඳ දැන් සිටම හොඳ ව්‍යාප්තියක්📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ, තදකඩ පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🎨 සජීව චිත්‍ර, රඟපෑම් සහ නර්තන සමඟ ක්‍රියාකාරකම්❤️ The Tireless Heart takes young readers on a journey through their own body’s most vital organ.Through Sam and Maggie’s questions, children learn how the heart works nonstop to pump life through every vein and artery in the body.🧠 Why parents love this book:✅ Builds a strong foundation for biology and health studies✅ Helps simplify future exam content through early storytelling✅ Encourages curiosity about body care and inner health✅ Makes concepts like oxygen transport, heart disease, and exercise meaningful📘 Book Features:• 8×8 inch laminated square format• 8 thick, colorful pages• Designed for ages 3–14• Great for home science, classroom use, or bedtime learning🔬 Based on: Human Heart Anatomy, Veins and Arteries, Circulatory Pathways
SKU: S22