🔍 ආහාර ජීර්ණ පද්ධතිය – ආහාර ගමන, පෝෂක උරාගැනීම🔬 ආශ්‍රිත න්‍යාය: Mouth → Esophagus → Stomach → Small Intestine → Large Intestine → Rectumසෑම් දවසක් කෑම හොරා කලා 😋. ඉතින් ඔහුට බඩේ අමාරුවක් හැදුණා 😵. ඒ හේතුවෙන් මැගී සමඟ අලුත්ම ගවේෂණයක් ඇරඹෙයි — ආහාරය බඩ තුළ ගමන් කරන අපූරු මග 🚶♂️🍲.දරුවාට දැනගන්න ලැබේ:🥄 ආහාරය කටෙන් ආරම්භ වී ආහාර මාර්ගය දිගේ යන හැටි..🦠 ආහාර ජීර්ණය වීම, පෝෂක උරාගැනීම, ජලය උරාගැනීම..🫀 සියලුම ක්‍රියාවලීන් එකම කතාවක් වගේ සැලැස්වීම🟢 අනාගත විභාග සහ ජීව විද්‍යාව සඳහා මූලික පදනමක්✅ Grade 5, O/L, A/L – “Human Digestion”, “Nutrition”, “Body Organs”✅ දැන්ම මූලික අදහසක් ඇති දරුවෙක්ට පසුව ගණිතමය හා විග්‍රහමය ඉගෙනුම් පහසු වේ✅ ආහාර පුරුදු, සෞඛ්‍යමය උපදෙස්, සහ විමසුමක් බිහි කරයි📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ පිටු 8👦👧 වයස 3–14 දක්වා දරුවන්ට🍎 ආහාර මාර්ගයේ මූලික අවබෝධයක් වඩාත් සරලව හා කතා මත පදනම්ව ඉදිරිපත් කරයි🍽️ Sam’s Sneaky Snack is a playful story with a powerful purpose.Sam's stomach ache sparks a fun-filled discovery of the digestive system. With each step—from chewing to absorption—your child learns how food becomes fuel for the body.🧠 Why parents love this book:✅ Builds curiosity about healthy eating and body awareness✅ Prepares kids for science lessons in a fun, memorable way✅ Helps future lessons feel like familiar stories, not hard topics✅ Encourages lifelong health habits from a young age📘 Book Features:• 8×8 inch laminated square book• 8 thick, colorful, interactive pages• Ideal for children aged 3–14• Supports science exam readiness and home learning🔬 Based on: Human Digestive Tract, Nutrient Absorption, Organ Functions
SKU: S21