🔍 මිනිස් ඇටකටු, ආරක්ෂාව, සහ චලනය🔬 ආශ්‍රිත න්‍යාය: Skull, Vertebrae, Ribs, Pelvis, Cartilage, Bone Marrowසෑම්ට කුඩා අනතුරක් වෙලා, මැගී බය වෙලා ඉන්නවා. නමුත් අස්‍ථි පද්ධතිය නිසා ඔහුට හානියක් වෙලා නෑ.ඔවුන් හඳුනාගන්නවා – කොහොමද ඇටකටු අපේ ශරීරය රකින්නේ, චලනයක් ලබාදෙන්නේ, ඇතුළේ ඇති වැදගත් කොටස් ආරක්ෂා කරන්නේ කියලා.🦴 හිස් කබල, කොඳු ඇට, උරස් ඇට, පා ඇට – හැම අස්ථියක්ම දැක්වෙන විධියට…⚙️ අභ්‍යන්තරව කාටලේජ්, ඇට මජ්ජාව, ඇටවල සෑදෙන ලේ ආදිය ගැනද පැහැදිලි කරයි.🟢 අනාගත විභාග සහ ශරීර විද්‍යාවට පදනමක්:✅ Grade 5, O/L, A/L – “Skeletal System”, “Bone Structure”, “Function of Bones”✅ දැන්ම මේ සංකල්පය හඳුනාගත් දරුවෙකුට පසුව ඉගෙන ගන්නෙ සූත්‍ර හා සංයුතිය පමණි✅ දරුවාට තම ශරීරය පිළිබඳ හැකියාව, සුරක්ෂිත භාවය ගැන වැදගත් මූලික අවබෝධයක් ලබාදේ📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🤸 ශරීර භාෂාව, රඟපෑම් සහ සරල ක්‍රියාකාරකම් මඟින් ඉගැන්වීම🦴 Sam’s Skeleton makes the human body come alive—literally!When Sam gets hurt, Maggie explores how bones protect, support, and help us move. Children discover names and roles of real bones they carry inside them.🧠 Why parents love this book:✅ Builds awareness of personal safety and anatomy✅ Supports early science education and school biology✅ Encourages curiosity about the body and its systems✅ Makes future exam content feel familiar and easier to learn📘 Book Features:• 8×8 inch laminated format• 8 durable, thick pages• Ideal for ages 3–14• Blends fun, learning, and body awareness🔬 Based on: Human Skeletal System, Cartilage, Bone Marrow Function
SKU: S19