🔍කනෙහි ව්‍යාුහය සහ ශබ්දය හැඟීම🔬 ආශ්‍රිත න්‍යාය: Sound Waves, Ear Anatomy, Vibration & Cochlea Function“කීචි... බීචී...”සෑම්ට ඇසුණා ලස්සන ශබ්දයක්. “මැගී, ඔයාට ඇහෙනවද මේ අමුතු ශබ්දය?” 😯👂මෙම කතාව තුළින් දරුවාට කනෙහි පිහිටීම, ශබ්දය මොළයට ගමන් කිරීම පිළිබඳව සරලව හැඳින්වෙයි.දරුවාට ඇසෙන්නේ කොහොමද, මොළයට පණිවිඩ යන ආකාරය විස්තර වේ.🟢 අනාගත විභාග සහ ශරීර විද්‍යා අවබෝධය සඳහා:✅ Grade 5, O/L, A/L – Ear Structure, Hearing Mechanism, Nervous Signals✅ දැන් අවබෝධය ඇති දරුවෙකුට පසුව ඉගෙන ගන්නෙ සූත්‍ර සහ විග්‍රහ පමණි✅ විද්‍යාවට ආදරය සහ විමසුමෙන් පිරුණු මනසක් ගොඩනඟයි📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🎧 අත්හදා බැලීම් – කෙබැඳි නළයකින් ශබ්දය පැමිණීම පෙන්වයි🎨 සිත් ගන්නා සුලු සිතුවම් සහ QR code එකක් අමතර දැක්මට👂 Keechi-Beechi invites children into the invisible world of sound!Through the playful curiosity of Sam and Maggie, they explore how the ear picks up sounds, transforms them into electrical messages, and helps us balance and react.🧠 Why parents love this book:✅ Explains hearing in a joyful, non-technical way✅ Builds strong foundational knowledge for future biology and physics lessons✅ Encourages focus, observation, and sensory mindfulness✅ Offers home activities to reinforce learning📘 Book Features:• Laminated 8×8 inch square format• 8 thick, vivid pages• Ideal for ages 3–14• Connects science with everyday life• Perfect for early brain development 🧠📚
SKU: S16