🔍වල්කනයිස් කිරීම (Vulcanization)🔬 ආශ්‍රිත න්‍යාය: Sulfur Treatment 🧪, Heat Processing 🔥, Flexibility vs. Strength in Materials“මම රබර් බෝලයෙක්. නමුත් ටයර් එකක් වෙන්න මට බෑ!” – කියන්නේ Rubbery. 🥺සෑම් දැක්කා මේ දුකින් ඉන්න රබර් බෝලයාව. එයා උදව් කරපු විදිය තමයි කතාවේ ආරම්භය.Sulfur powder එකක් දමා රබර්ය උණුසුම් mold එකකට දාද්දී, ඒක තද, ශක්තිමත්, කාලගුණයට ඔරොත්තු දිය හැකි ටයර් වුණා! 😃🟢 අනාගත විභාග සහ ජීවිතයට වැදගත් මූලික දැනුමක්:✅ Grade 5, O/L, A/L විද්‍යාවේ "රබර් වල්කනයිස් කිරීම", "ද්‍රව්‍යවල ගුණ", "තාප මාරුව", "කාර්මික නිෂ්පාදන ක්‍රම"✅ දැන්ම තේරුම් ගන්නා දරුවාට පසුව ඉගෙන ගන්නෙ නම් සහ සූත්‍ර පමණි✅ කාර්මික ඉංජිනේරු, කාර් ව්‍යාපාර, හා ජීවිතයේ සැබෑ තත්වයන්ට අදාළ අවබෝධය📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🔍 රබර් අයිතම ගවේෂණය, පටල සහ ටයර් මත සෙල්ලම්💡 ගෘහස්ථ අත්හදා බැලීම් – “මෘදු rubber band එකක්” vs. “ශක්තිමත් ටයර් එකක්”🚗 The Tire Friend follows Sam as he discovers how soft, natural rubber transforms into a durable tire through a magical process called vulcanizing.It’s a story of curiosity, kindness, and a science breakthrough that keeps all our vehicles safe on the road—explained in a way your child will remember forever.🧠 Why parents love this book:✅ Introduces material science and chemistry in story form✅ Makes factory processes and heat treatment understandable for children✅ Builds interest in engineering and design thinking from a young age✅ Future exam topics become familiar through fun: only formulas will be new later!📘 Book Features:• Laminated 8×8 inch square format• 8 durable, colorful cardboard pages• Great for ages 3–14• Connects daily life to science, with fun hands-on comparisons• Sparks interest in how the world works 🔍🌍
SKU: E9