🔍ආලෝක වර්තනය, වර්ණ ව්‍යාප්තිය🔬 ආශ්‍රිත න්‍යාය: Light Refraction, Dispersion, Electromagnetic Spectrum, Visible Lightආලෝකය යනු මැජික් එකක්! එය වර්ණ 7කින් යුක්තයි – රතු, තැඹිලි, කහ, කොළ, නිල්, යාම්, හා දම්. 🌞🌈මැගීට එය තේරුම් ගන්න හොඳම අවස්ථාවක් ලැබුණේ වර්ෂාවක් සමඟම ආ rainbow එකක් දැකීමෙනි.ඇයගේ අම්මා පැහැදිලි කළා – "ආලෝකය හැරී යන විට, එය වෙන්වී වර්ණ 7ක් ලෙස පෙනෙනවා."පසුව මැගී උත්සාහ කළා – කාචයකින් හා වතුර වීදුරුවකින් rainbow එකක් තමාම සාදන්න! 😍🟢 අනාගත විභාග සහ STEM ඉගෙනීමේ පදනමක්:✅ Grade 5, O/L, A/L විෂයන්හි “Visible Spectrum”, “Refraction”, “Optics” වැනි කරුණු නැවත පෙනේ✅ දැන්ම තේරුම් ගත් දරුවෙකුට පසුව සූත්‍ර හා විශ්ලේෂණ පමණක් ඉගෙන ගත යුතු වේ✅ විද්‍යාත්මක සිතිවිලි රටාවක් වයස කුඩා සිටම හැඩගස්වයි📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ, තදකඩ පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🧪 අත්හදා බැලීම් – වතුරකින් හා සූරිය ආලෝකයෙන් rainbow එකක් සාදන්න🎨 සිත්ගන්නාසුළු සිතුවම් සහ බහුවිධ වර්ණ🌞 The Magic of Sunlight captures the joy of discovery when a rainbow suddenly appears.As Maggie watches sunlight split into beautiful colors, kids learn the science of refraction and light. The story naturally introduces concepts they’ll later meet in optics and physics.🧠 Why parents love this book:✅ Turns everyday beauty into science learning✅ Prepares children for future lessons in physics and Grade 5/O/L/A/L exams✅ Develops observational skills and scientific curiosity✅ Encourages fun experiments and parent-child bonding📘 Book Features:• Laminated 8×8 inch square format• 8 thick, durable cardboard pages• Ideal for ages 3–14• Includes home activities to create rainbows 🌈• Builds lifelong love for science and the magic of nature
SKU: E6