E7 - The Mango Branch Scale
E7 - The Mango Branch Scale
E7 - The Mango Branch Scale
E7 - The Mango Branch Scale

E7 - The Mango Branch Scale

🔍බර මැනීම🔬 ආශ්‍රිත න්‍යාය: බර මිනුම්ස, ලීවර, ගුරුත්ව කේන්ද්‍රයමැගී සහ සෑම් ගියා අඹ ගසක් යටින් සෙල්ලම් කරන්න. එතැනදී කඩාවැටුණු අඹ අත්තක් භාවිතයෙන් තරාදියක් හදන්න අදහසක් ආවාඅ! 🌿⚖️ දරුවන්ට බර යනු මොකක්ද, එය කොහොමද සසඳන්නේ කියලා ජීවිතයම මතක ඇති විදිහට කියවෙන කතාවක්!🟢 අනාගත විභාග සහ ගණිත විද්‍යා පදනමක්:✅ Grade 5, O/L, A/L – “මිනුම් ඒකක”, “ගුරුත්ව බලය” වැනි විෂයයන්ට සරල හැදින්වීමක්✅ දැන්ම තේරුම් ගත් දරුවෙකුට පසුව ව්‍යාපාරික විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය ඉගෙන ගන්න මූලික පදනමක්✅ STEM ආකාරයෙන් නිර්මාණශීලීව ක්‍රියාත්මක විය හැකි අත්හදා බැලීම්📚 පොතේ විශේෂාංග:📏 අඟල් 8×8 – ලැමිනේට් කළ, තදකඩ පිටු 8👧👦 වයස 3–14 දරුවන්ට🎮 ක්‍රියාත්මක තරඟ, ගෙදරදී තරණයක් හදන ක්‍රම💡 අලුත්ම බුද්ධියක් සහ දැනුමක් ලබාදෙන කතාවක්!⚖️ The Mango Branch Scale is a brilliant way to introduce children to balance, measurement, and critical thinking.Sam and Maggie build a real balance scale using a mango branch and containers. They begin testing weights, experimenting with balance, and predicting outcomes. It's fun, physical, and deeply scientific.🧠 Why parents love this book:✅ Teaches a foundational concept that appears in math and science from Grade 5 up to A/L✅ Encourages real-world problem-solving and hands-on experimentation✅ Helps children think like engineers and inventors at a young age✅ Makes the idea of measurement visual, physical, and relatable📘 Book Features:• Laminated 8×8 inch square format• 8 thick, durable cardboard pages• Ideal for ages 3–14• Filled with activities like creating a DIY scale using sticks and strings• Perfect for brain-boosting family time at home! 🧩👨‍👩‍👧‍👦
SKU: E7
රු. 220.00