🗑️පාරිසරික විද්‍යාව, කුණු කළමනාකරණය, 5 R ක්‍රමය ♻️🔬 ආශ්‍රිත න්‍යාය: Refuse, Reduce, Reuse, Repurpose, Recycle 🌍සෑම්ගේ කාමරය කුණු වලින් පිරුණා 😅"අයියෝ! කුණු කාමරේම", කියලා අම්මා කෑගැහුවා. ඒ වගේම ඇය කියලා දුන්නා 5 ක්‍රමයක් – Refuse, Reduce, Reuse, Repurpose, Recycle.දරුවාට පරිසරය සුරැකුම, පරිසරය නසන ක්‍රියාවලියන් තේරුම් ගැනීම, waste sorting, reusing ආදී ක්‍රම අනුගමනය කිරීමට උපකාරී වේ.🟢 අනාගත විභාග සහ ජීවිතයට සුදුසු ආරම්භයක්:✅ Grade 5, O/L, A/L විභාගවල පරිසර විද්‍යාව, තිරසාර පරිසරය, waste separation වැනි විෂයයන් තුළදී මෙය අත්‍යවශ්‍යයි✅ දැන්ම තේරුම් ගත් දරුවකුට පසුව ඉගෙන ගන්නා දේවල් වන්නේ සංකේත, න්‍යාය හා ආකෘති පමණි 🧠✅ පරිසරය සුරැකීම, නිවසේ දරුවන්ගේ වගකීම සහ සෘජු ක්‍රියාමාර්ගවලට සහභාගී වීම සදහා හොඳ පදනමක් වේ📚 පොතේ ගුණාත්මක ලක්ෂණ:📏 8×8 අඟල් – ලැමිනේට් කළ තද කාඩ්බෝඩ් පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🎨 සරල චිත්‍ර හා ක්‍රියාකාරී ආකෘති♻️ පවුලක්ම එකට ක්‍රියාත්මක විය හැකි story-based environmental guide එකක්!🗑️ Sam’s Trash teaches your child the value of clean spaces and sustainable actions.From refusing extra plastic to turning yogurt cups into flower pots, this book inspires kids to take real action in their homes and classrooms 🌿🌎🧠 Why parents love this book:✅ Aligns with environmental science concepts in Grade 5, O/L, and A/L syllabi✅ Builds habits of mindfulness, environmental responsibility, and creativity✅ Makes waste management simple and fun—prepares them for a greener future 🌱✅ Encourages children to be conscious citizens who can reuse and repurpose from a young age📘 Book Features:• Laminated 8×8 inch square format• 8 thick, durable cardboard pages• Suitable for ages 3–14• Sparks lifelong awareness about sustainability and personal responsibility ♻️📖
SKU: E4