📘🍵 තේ නිෂ්පාදනය, ඔක්සිඩීකරණය, ව්‍යාවහාරික කෘෂිකර්මය🔬 ආශ්‍රිත න්‍යාය: වගා ක්‍රම, තේ සැකසීමේ තාක්ෂණය, ආහාර සැකසුම 🫖🍃මැගී තේ සීයාගේ ගෙදර යනවා. එතැනින් ඇය හඳුනගන්නෙ තේ කොහොමද ගස් වලින් අපේ කෝප්පයට එන්නෙ කියන විශ්මිත චාරිකාවක්! 🌿දරුවාට තේ කොළ තෝරන එකෙන් පටන්ගෙන, ඔක්සිඩීකරණය, වියළීම, රසවත්ව තේ සකස් කිරීම පිළිබඳව සරලව තේරුම් ගන්න පුළුවන්.🟢 අනාගත විභාග හා ජීවිතය සඳහා අගනා ආරම්භයක්:✅ Grade 5, O/L, A/L විභාගවලදී “කෘෂිකර්මය”, “තේ නිෂ්පාදන ක්‍රම”, “ඔක්සිඩීකරණය” වැනි තොරතුරු නැවත ඉගෙන ගන්න සිදුවේ✅ දැන්ම රසවත් අයුරින් තේරුම් ගත් දරුවෙකුට පසුව ඉගෙන ගන්නෙ ගණිත සහ විද්‍යාමය න්‍යාය පමණි 📘🧠✅ පරිසරය, කෘෂි ඉංජිනේරු, වාණිජ භාවිතය පිළිබඳ දැකුම්මත් අවබෝධයකි📚 පොතේ විශේෂාංග:📏 8×8 අඟල් – ලැමිනේට් කළ තද කාඩ්බෝඩ් පිටු 8👧👦 වයස 3–14 අතර දරුවන්ට🎨 පරිසරයට සමීප සිත්ගන්නාසුළු චිත්‍ර🍵 ක්‍රියාත්මක tea tasting ක්‍රියාකාරකම්ද ඇත!🍃 The Tea Grandpa brings children on a delightful tour from garden to teacup.Maggie watches as her grandpa plucks fresh leaves, softens them, rolls and oxidizes them to make black, green, or orange tea. Then she learns to taste different teas! ☕👧🧠 Why parents love this book:✅ Aligned with Grade 5, O/L, and A/L agricultural science and chemistry topics✅ Introduces real-world processes early—so your child only needs to learn technical details later✅ Encourages appreciation for farmers, food production, and Sri Lankan heritage✅ Hands-on activity ideas for home: act out tea picking, taste test, or make your own "tea factory" at home!📘 Book Features:• Laminated 8x8 inch square format• 8 thick, durable cardboard pages• Ideal for ages 3–14• Perfect blend of real-world science, cultural learning, and fun 🍃📖
SKU: E8