S9 - මැගීගේ ඇඳුම්
S9 - මැගීගේ ඇඳුම්
S9 - මැගීගේ ඇඳුම්
S9 - මැගීගේ ඇඳුම්

S9 - මැගීගේ ඇඳුම්

🔍 විද්‍යාත්මක සංකල්පය: ඇඳුම් නිෂ්පාදනය, කප්පල්, මහන මැෂින්, රෙදි වර්ග
🔬 ආශ්‍රිත න්‍යාය: පාරිභෝගික විද්‍යාව 👚, කාර්මික නිෂ්පාදනය 🧵, සම්ප්‍රදායික වෘත්තීන් 🧶

මැගී මමයි එක්ක ඇඳුම් නිෂ්පාදනයේ රසය දැකලා ඇය තුළ අලුත් විශ්මයක් හට ගනී!
දරුවාට ඇඳුම් සැදුම් ක්‍රියාවලිය, වයද්දීම, මහනය, සැලසුම්කිරීම සහ ක්‍රමවත් නිෂ්පාදනය පිළිබඳ අත්දැකීමක් ලැබෙයි 👗🧵

🟢 අනාගත විභාග හා වෘත්තීය අවබෝධයට වටිනා පදනමක්:
✅ Grade 5, O/L, A/L විභාගවලදී පාරිභෝගික විද්‍යාව, සීවින්, ව්‍යාපාරික ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය සිදු වේ.
✅ දැන්ම මේ සංකල්ප රසවත් අයුරින් හඳුනාගත් දරුවකුට පසුව ඉගෙන ගන්නා දේවල් වන්නේ ගණිතමය සහ ක්‍රමවත්වූ තොරතුරු පමණි 📘🧮
✅ දරුවාට නිර්මාණශීලි අනාගතය සඳහා උනන්දුවක් ඇතිකරමින් fashion design, tailoring, entrepreneurship වැනි වෘත්තීන් සඳහා මනසක් සූදානම් කරයි 👗📐

📚 පොතේ විශේෂාංග:
📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ පිටු 8
👶👧👦 වයස 3–14 අතර සියලු දරුවන්ට
🎨 සිත්ගන්නාසුළු චිත්‍ර සහ සරල විස්තර
🧠 පාරිභෝගික විද්‍යාව හා නිර්මාණකරණය සදහා මෘදු ආරම්භයක්

👗 Maggie’s Clothes invites children into the world of how clothing is made — from fabric to final stitch!
Through Maggie’s curious eyes, your child experiences the step-by-step process of cutting, sewing, designing, and appreciating the people behind their clothes ✂️🧥

🧠 Why parents love this book:
✅ These concepts align with Grade 5, O/L, and A/L subjects like design & technology, consumer science, and production process.
✅ Children who grasp the story now only need to learn the formulas and terminology later.
✅ Encourages creative thinking, respect for traditional skills, and awareness of entrepreneurship and practical vocations.

📘 Book Features:
• 8x8 inch laminated square format
• 8 thick cardboard pages
• Best for ages 3–14
• Makes learning real-world knowledge fun and practical 🎓✂️
SKU: S9
රු. 220.00