📗⚡ සෑම්ගේ ශක්තිය | Sam’s Strength
🔍 විද්‍යාත්මක සංකල්පය: ශක්තිය, ශක්ති ආකාර, ශක්ති භාවිතය
🔬 ආශ්‍රිත න්‍යාය: ශක්ති පරිවර්තනය ♻️, ආහාර ශක්තිය 🍲, මිනිස් ශරීරය තුළ ශක්ති භාවිතය 🏃♂️
දවසක බඩගිනි වූ සෑම්ට අම්මා කෑම ලබා දෙයි - “ආහාර කියන්නේ ශක්තිය අපට ලබාදෙන මාර්ගයක්,
තව, හිරු එළියෙනුත් ශක්තිය ලැබෙනවා.”
දරුවාට ක්‍රියාකාරී සහ සරල ආකාරයකින් විද්‍යාව ලෝකයට සම්බන්ධ කරමින්, ජීවිතයේ සැම දිනයකම එය දක්නට හැකිවෙනවා ⚡🧠
🟢 දරුවාගේ අනාගත විභාග සදහා වටිනා ආරම්භයක්:
✅ Grade 5, O/L, A/L විභාගවලදී “ශක්තිය”, “ශක්ති විභව”, “ආහාර ශක්තිය”, “තාප ශක්තිය”, “ශක්ති පරිවර්තනය” වැනි න්‍යාය නැවත උගන්වයි.
✅ දැන්ම මෙය රසවත් ලෙස තේරුම් ගත් දරුවෙකුට පසුව ඉගෙන ගන්නා දේවල් වන්නේ ගණිතමය විෂය කොටස් පමණි 🔍📘
✅ මෙවැනි දැඩිම තේරුම්කිරීම් STEM වෘත්තීය අනාගතයක් සදහා මනෝභාවය ගොඩනගයි 🧪⚙️
📚 පොතේ විශේෂාංග:
📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තදකඩ කාඩ්බෝඩ් පිටු 8
👧👦 වයස 3–14 අතර සියලු දරුවන්ට
🎨 රසවත් චිත්‍ර, සරල විද්‍යාත්මක විස්තර
🧠 STEM හදවත් වශයෙන් නව අදහස් ජනනයට හොඳම ආරම්භයයි!
⚡ Sam’s Strength helps children connect the invisible force of energy to their daily lives—from food and body movement to electricity and sunlight.
Through fun storytelling, Sam explores how we gain energy, how it transforms, and why it powers everything around us 💡🍴🌞
🧠 Why parents love this book:
✅ These concepts form the foundation of science syllabi in Grade 5, O/L, and A/L. Early awareness makes future learning much easier.
✅ Encourages curiosity, movement, observation, and healthy living 🧘♂️
✅ Helps reduce screen time by fostering real-world connections through story and discussion.
📘 Book Features:
• 8x8 inch laminated square format
• 8 thick, sturdy cardboard pages
• Ideal for ages 3–14
• Grows with your child from playful exploration to exam preparation 🎓🔋
SKU: S7