S5 - මැගීගේ බිත්තර බැඳීම
S5 - මැගීගේ බිත්තර බැඳීම
S5 - මැගීගේ බිත්තර බැඳීම
S5 - මැගීගේ බිත්තර බැඳීම

S5 - මැගීගේ බිත්තර බැඳීම

📘🥚 මැගීගේ බිත්තර බැඳීම | Maggie’s Egg Surprise
🔍 විද්‍යාත්මක සංකල්පය: ආහාර සැකසුම 🍳, තාපය ⚡, ආහාර ආරක්ෂාව 🧼
🔬 ආශ්‍රිත න්‍යාය: තාප පරිණාමය ♨️, ප්‍රෝටීන වයුච්චේදය 🧬, ආහාර විද්‍යාව 🍽️

මැගීගේ මුල්ම බිත්තර බදින දිනය! 👧🥚
අම්මා සමඟ උයන අතරතුරදී මැගී, බිත්තරයේ පාට වෙනස් වෙන හැටි දැක මවගෙන් ප්‍රශ්ණ කරයි.
විද්‍යාව පසෙකට තබා රසවත් කතාවක් තුළින් මේ හැමදේම දරුවාගේ මනසට ගැඹුරින් යොමුකරයි.

🟢 අනාගත විභාග වටා පැවැත්වෙන ප්‍රබල පදනමක්:
✅ Grade 5, O/L, A/L විභාගවලදී ආහාර සැකසුම, ශක්ති විභවය, සහ ආහාර ආරක්ෂාව ඉතාමත්ම පහසු කරයි.
✅ දැන්ම මෙය තේරුම් ගත් දරුවෙක්ට පසුව අවශ්‍ය වන්නේ ගණිතමය හා රසායනික කොටස පමණි 🧪📊
✅ ඔවුන්ගේ රස විද්‍යාත්මක සිතීම බිහි කරමින් අනාගත ආහාර තාක්ෂණිකයෙකු, වෛද්‍යවරයෙකු හෝ ජීව විද්‍යාඥයෙකු බවට පත් විය හැක!

📚 පොත පිළිබඳ විශේෂාංග:
📏 අඟල් 8×8 – ලැමිනේට් කළ තද කාඩ්බෝඩ් පිටු 8
👧👦 වයස 3–14 දක්වා
🎨 රසවත් චිත්‍ර සහ සරල විද්‍යාත්මක පැහැදිලි කිරීම්
🧠 STEM අවබෝධයට පෙර ලිහිල් ආරම්භයක් – ගෙදරදිම උගන්වන්න!

🥚 Maggie’s Egg Surprise turns the simple act of boiling an egg into a delightful science adventure!
As Maggie watches the egg change color and texture, children learn about heat transformation, food safety, and basic cooking chemistry—all without realizing they’re learning science! 🍽️💥

🧠 Why parents love this book:
✅ Key concepts return in Grade 5, O/L, and A/L. When the time comes, your child only needs to learn formulas—they already understand the “why.”
✅ Sparks interest in future careers like food science, nutrition, or medicine 🩺🥼
✅ Especially useful for kids who resist traditional studying—this book makes learning fun and relatable!

📘 Book Features:
• 8x8 inch laminated square format
• 8 sturdy, thick cardboard pages
• Suitable for ages 3–14
• Ideal for building science thinking while bonding through reading time 💡📖
SKU: S5
රු. 220.00