වගා මල්ලකට අනුපාතය:
- කොහුබත් : පොල්ලෙලි කැබලි : කරදහයියා = 10 : 4 : 1
16x16 වගාමල්ලකට ගැඩවිල් පොහොර 750 g සහ අනෙකුත් ප්‍රමාණයේ වගාමලු සඳහාද සමාන අනුපාතයෙන් එක්කරනු ලබයි.
සටහන්:
- ඝණකම 350 UV ආවරණ සහිත වගාමලුවල දිගු කල්පැවැත්මක් හා ඉහළ ගුණාත්මක බවෙන් යුක්ත වීම.
- කොහුබත් මගින් මාධ්‍යයේ තෙතමනය ආරක්ෂා කිරීම.
- පොල්ලෙලි කැබලි මගින් හොඳින් ජලය බැසීම සිදුවීම.
- කරදහයියා මගින් පසෙහි ගුණාත්මක බව ඉහලදැමීම හා දිලීර රෝගවලින් පැල ආරක්ෂා කිරීම.
- ගැඩවිල්පොහොර මාධ්‍යයේ පෝෂණය ඉහල දැමීම හා හිතකර ක්ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය වැඩි කිරීම.
- ඩොලමයිට් පසෙහි pH අගය සමබර කිරීම.
SKU: GB-F