Business Studies-Short Note -Grade 13

Business Studies-Short Note -Grade 13

12 වසර සහ 13වසරට අදාළ කෙටි සටහන් විදියට නිර්මාණය කරලා තියෙන්නේ.පහත මාතෘකා පොත් දෙකෙන්ම කෙටි සටහන් විදියට බලාගන්න පුළුවන් 👇👇👇👇
12 වසර කෙටිසටහන් පොතේ පාඩම්
01 ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
02 ව්‍යාපාරයන්හි සමාජ වගකීම හා ව්‍යාපාර ආචාරධර්ම
03 රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාව
04 ව්‍යාපාර සංවිධාන
05 ව්‍යවසායකත්වය
06 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
07 මුදල් හා මූල්‍ය ආයතන
08 රක්ෂණය
09 සන්නිවේදනය
10 ප්‍රවාහන හා සැපයුම් සේවා
11 වෙළෙඳාම
(7.5X9.5Inch size,228pgs, inside white bank paper, cover laminated)
13 වසර කෙටි සටහන් පොතේ පාඩම්
01 ව්‍යාපාර කළමනාකරණය
02 මෙහෙයුම් කළමනාකරණය
03 අලෙවිකරණය
04 මූල්‍ය කළමනාකරණය
05 මානව සම්පත් කළමනාකරණය
06 තොරතුරු පද්ධති
07 ව්‍යාපාර සැලැස්ම
(7.5X9.5Inch size,212pgs, inside white bank paper, cover laminated)
ඔයාගේ විභාගයට මේ පොත් දෙකේම නව මුද්‍රණය දැන් ලබා ගන්න පුළුවන්.
එක පොතක් රුපියල් 1,100/=
රු. 1,100.00