මෙම 12වසර පොත් ද්විත්වය සහ 13 වසර පොත්
ද්විත්වය පහත පරිදි ඔබට ඇණවුමි කර ලබාගත හැකියි.
*සරසවි පොත් සාප්පු තුළින්
*A/L kuppiya E-commerce වෙබි පිටුවෙන්
*0773984098 ට WhatsApp කර නිවසටම ගෙන්වා ගැනීම
උසස් පෙළ සිසුන් ලක්ෂ පහකට වඩා කියවා දැනුම වඩන ලංකාවේ වැඩිම
පාඨකයන් පිරිසක් අත්කරගත් ව්‍යාපාර පොත් ද්විත්වය මෙයයි.
සිංහල මාධ්‍ය පොත්: 12 වසර Rs:2,250.00
13 වසර Rs: 2,450.00
English Medium: Grade 12 Rs:3,000.00
Grade 13 Rs: 2,600.00
for more: TP 0112802545
PART 01 CONTENT
01.ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
02.ව්‍යාපාරයන්හි සමාජ වගකීම් සහ ව්‍යාපාර ආචාර ධර්ම
03.රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය
04.විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග
05.ව්‍යවසායකත්වය
06.සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර
07.මුදල් හා මුල්‍ය ආයතන
08.රක්ෂණය
09.සන්නිවේදනය
10.ප්‍රවාහන සහ සැපයුම් සේවා
11.වෙළඳාම