මෙම පොත හොඳින් අධ්‍යයනය කරන ඔබට නව නිර්දේශය යටතේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමට මහඟු අත්වැලක් වනු ඇත.
12 වසර විෂය කරුණු ප්‍රශ්න පිළිතුරු ස්වරුපයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔබේ විභාගයට වටිනා මග පෙන්වීමක් ලබා ගත හැකි බව අනිවාර්යෙන් සදහන් කරමු
පොතේ අන්තර්ගතය
01ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්න
02නිෂ්පාදන හැකියාවක්‍රය නිර්වචනය
03 මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසදා ගැනීමේ විකල්ප ක්‍රම
04 වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය, ඉල්ලුම හා සැපයුම
05 ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
06 වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම.
07 නිෂ්පාදනය සහ පිරිවැය
08 පූර්ණ තරගකාරි වෙළෙඳ පොළ
09 සාධක වෙළෙඳපොළ
10 ජාතික ගිණුම් කරණය
11සාර්ව ආර්ථික විද්‍යාව
12 සාර්ව ආර්ථික සමතුලිතය
මිල රුපියල් 800/=තවත් අවම රුපියල් 300/= පොතක් ලබගෙන DELEVERY CHARGE නැතුව ගෙදරටම ගෙන්වා ගන්න.