Temporarily closed
image

Synthoria 24'

Let's Join Rajapakshians Euphoria
Welcome to the Official Synthoria 24 Webstore!
Purchase your tickets for the Synthoria 24 event here. Don't miss out on the excitement!
For the first time ever, the 2024 A/L Batch of RCC presents Synthoria 24 with an official webstore for ticket sales. This groundbreaking platform is the only one where you can get your tickets for our exclusive get-together. Be a part of history—share the experience, rate us, and spread the word! This is something no batch has ever done before!

Synthria24 – A Memorable Get-Together!

We are delighted to share that Synthria24 was successfully held at Ceylon Sea Premises! A heartfelt thank you to everyone who joined us and to those who contributed to making this event a success. Your presence and support made it truly special.

We look forward to seeing all of you again at our next get-together!
RCC – 2022 O/L & 2024 A/L Batch

Official Trailer

Please check the Ticket Buying Guide before proceeding!

Latest News

Frequently Asked Questions (FAQ)

1.ඇයි Online Ticket store එකක්?
physically ටිකට් buy කරන්න අමාරු online tickets buy කරන්න පුළුවන්.ඒ වගේම batch එකක් first time මේ වගේ වැඩක් කරන්නේ ඒ නිසා කාටත්ම හොද experience එකක්!
2. Payment කොහොමද කරන්නෙ?
ඔයාගෙ bank app එකෙන් payment එක කරලා ඒකෙ slip එක upload කරන්න.

3. Payment receipt එකේ තියෙන QR එකද මගේ Check-In QR එක?
නෑ. Payment receipt එකේ ලැබෙන link එකෙන් register වෙලා ඔයාගෙ Check-In QR එක ගන්න පුළුවන්.

4. මට ලැබුන QR එක වෙන කෙනෙක්ට ලැබෙයිද?
නෑ. හැමෝටම ලැබෙන්නෙ unique QR Code එකක්. ඒ නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.

5. සල්ලි ගෙව්වත් QR එක ගන්න බැරි වෙයිද?
එහෙම වෙන්නෙ නෑ. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව QR එක ගන්න පුළුවන්. ඔයා payment කරන වෙලාවේ ඉදන් ඔයා QR එක ගන්නකන්ම admin ඔයාගෙ activity එක check කරනවා. ඒ නිසා QR එක ගන්න බැරි උනත් admin ඒක ඔයාට අරන් දෙනවා.

6. Ticket Buying Guide එක බලන්නම ඕනද?
ඔව්, අනිවාර්යයෙන්ම බලන්න. ඒ step follow නොකරොත් ඔයාට QR එක ගන්න වෙන්නෙ නෑ.

7. කොහොමද මට QR එක ලැබෙන්නෙ?
ඔයා register උන ගමන්ම QR Code එකක් ලැබෙනවා. ඒ වගේම ඔයා enter කරපු email එකටත් පොඩි වෙලාවකින් QR Code එකත් එක්ක confirmation email එකක් එනවා.

8. මේ QR එක මම share කරන්නද?
එපා. ඒකෙන් ඔයාගෙ QR Code එකත් cancel වෙන්න පුළුවන්.

9. මට printed ticket එකක් ලැබෙනවද?
නෑ. QR Code එක තමයි ඔයාගෙ ticket එක. Event එක දවසෙදි admin කෙනෙක් ඔයාගෙ QR Code එක scan කරලා check-in කරාවි.

10. Payment එක කරන්න බයයි වගේ…
බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඔයාගෙ payment එක event එකේ admin කෙනෙක්ට ලැබෙන්නෙ. ඒ නිසා ඔයාට support එක දිගටම ලැබෙනවා.
11. QR Code එක reuse කරන්න පුළුවන් වෙයිද?
බැහැ.හැමෝටම ලැබෙන්නෙ one - time QR Code එකක්.ඒක scan කරපු ගමන් expire වෙනවා.
12. කවුරුහරි කෙනෙක් site එක misuse කරොත්
හැම purchase එකක්ම two step verified නිසා කිසිම කෙනෙක්ට misuse කරන්න බෑ!
13.මොකද්ද මේ access code එක?
Access code එක ලැබෙන්නෙ ඔයා payment එක කරාම ලැබෙන payment receipt එකත් එක්ක.registration link එක click කරාම ඒ site එකට log වෙන්න ඒ access code එක ඕනමයි!
14.payment එක කරාම ඒක confirm කරන්න ගොඩාක් වෙලා යනවද?
විනාඩි 5-6 ඇතුලත අනිවාරෙන්ම payment confirm වෙනවා.
15.ඇයි shop එක temporarily closed?
Online tickets buy කරන්න මාසයක කාලයක් තිබුන නිසා දැනට temporarily closed.ඒත් ආයෙමත් පොඩි කාලෙකට reopen කරනව request ආවොත්!

© 2025 Synthoria 24 | Presented by the 2024 A/L Batch of RCC.All rights reserved