Temporarily closed
image

Synthoria 24'

Let's Join Rajapakshians Euphoria
Welcome to the Official Synthoria 24 Webstore!
Purchase your tickets for the Synthoria 24 event here. Don't miss out on the excitement!
For the first time ever, the 2024 A/L Batch of RCC presents Synthoria 24 with an official webstore for ticket sales. This groundbreaking platform is the only one where you can get your tickets for our exclusive get-together. Be a part of history—share the experience, rate us, and spread the word! This is something no batch has ever done before!

Online Ticket Sales Closed!



Online ticket sales have now ended, but you can still purchase tickets from the designated sales locations.

If we receive many requests, we may reopen the webstore.

Please check the Ticket Buying Guide before proceeding!

Tickets are available at, 🎟️✨

• HK Sport Shop - Tangalle
• ⁠Devon Book Shop - Beliaththa
• ⁠Mr.Curly Fashion - Weeraketiya
• ⁠Wow Fashion - Middeniya
• ⁠Madoc Fashion - Walasmulla
• ⁠D Plus Shoe - Angunakolapalassa

Frequently Asked Questions (FAQ)


1. Payment කොහොමද කරන්නෙ?
ඔයාගෙ bank app එකෙන් payment එක කරලා ඒකෙ slip එක upload කරන්න.

2. Payment receipt එකේ තියෙන QR එකද මගේ Check-In QR එක?
නෑ. Payment receipt එකේ ලැබෙන link එකෙන් register වෙලා ඔයාගෙ Check-In QR එක ගන්න පුළුවන්.

3. මට ලැබුන QR එක වෙන කෙනෙක්ට ලැබෙයිද?
නෑ. හැමෝටම ලැබෙන්නෙ unique QR Code එකක්. ඒ නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.

4. සල්ලි ගෙව්වත් QR එක ගන්න බැරි වෙයිද?
එහෙම වෙන්නෙ නෑ. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව QR එක ගන්න පුළුවන්. ඔයා payment කරන වෙලාවේ ඉදන් ඔයා QR එක ගන්නකන්ම admin ඔයාගෙ activity එක check කරනවා. ඒ නිසා QR එක ගන්න බැරි උනත් admin ඒක ඔයාට අරන් දෙනවා.

5. Ticket Buying Guide එක බලන්නම ඕනද?
ඔව්, අනිවාර්යයෙන්ම බලන්න. ඒ step follow නොකරොත් ඔයාට QR එක ගන්න වෙන්නෙ නෑ.

6. කොහොමද මට QR එක ලැබෙන්නෙ?
ඔයා register උන ගමන්ම QR Code එකක් ලැබෙනවා. ඒ වගේම ඔයා enter කරපු email එකටත් පොඩි වෙලාවකින් QR Code එකත් එක්ක confirmation email එකක් එනවා.

7. මේ QR එක මම share කරන්නද?
එපා. ඒකෙන් ඔයාගෙ QR Code එකත් cancel වෙන්න පුළුවන්.

8. මට printed ticket එකක් ලැබෙනවද?
නෑ. QR Code එක තමයි ඔයාගෙ ticket එක. Event එක දවසෙදි admin කෙනෙක් ඔයාගෙ QR Code එක scan කරලා check-in කරාවි.

9. Payment එක කරන්න බයයි වගේ…
බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඔයාගෙ payment එක event එකේ admin කෙනෙක්ට ලැබෙන්නෙ. ඒ නිසා ඔයාට support එක දිගටම ලැබෙනවා.
10. QR Code එක reuse කරන්න පුළුවන් වෙයිද?
බැහැ.හැමෝටම ලැබෙන්නෙ one - time QR Code එකක්.ඒක scan කරපු ගමන් expire වෙනවා.
11. කවුරුහරි කෙනෙක් site එක misuse කරොත්
හැම purchase එකක්ම two step verified නිසා කිසිම කෙනෙක්ට misuse කරන්න බෑ!

© 2025 Synthoria 24 | Presented by the 2024 A/L Batch of RCC. All rights reserved