මෙය මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා විසින් රචිත උසස් පෙළ භෞතික විද්‍යා නව විෂය නිර්දේශ පොත් මාලාවකි.
එය 2017, 2017, 2018 විවරණ පොත් තුනකින් සමන්විත වේ.
මෙම පොත් උසස් පෙළ භෞතික විද්‍යා විභාගයට සූදානම් වන සිසුන්ට උපකාරී වේ.
සවිස්තරාත්මක විශ්ලේෂණ සහ සංකල්ප පැහැදිලි කිරීම් ඇතුළත් වේ.
සංකීර්ණ ගැටලු විසඳීමට පහසු ක්‍රමවේද ඉදිරිපත් කොට ඇත.
සිසුන් පිළිතුරු සැපයීමේදී දක්වන, දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් ඔබට අවබෝධ කරගත හැකි ලෙස සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව සමාලෝචනය කර ඇත
මහාචාර්ය රෝසා කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආචාර්යවරයෙකි.
මෙම පොත් මාලාව වෙළඳපොළේ ඉතා ප්‍රසිද්ධ හා විශ්වාසනීය භෞතික විද්‍යා සම්පත් ලෙස සැලකේ.
Author – Prof S R D Rosa, Unversity of Colombo
A/L Physics New Syllabus
MCQ, Structured Essay and Essay Questions
MCQ questions, answers, and analysis
Vivarana from 2016-2018 A/L Examinations (Three books)
2016 vivarana – 93 pages – Rs 600
2017 vivarana – 62 pages – Rs 450
2018 vivarana – 78 pages – Rs 600
All three books are included in this bundle for Rs 1650
Develop your skills, understanding, and confidence in answering questions correctly
Gives short methods you can take to find answers
ගෙදරට ආ පසු ගෙවා ගැනීමට WhatsApp පණිවිඩයක් එව්න්න.
SKU: Rosa 2026-28 three book set