මෙය මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා විසින් රචිත උසස් පෙළ භෞතික විද්‍යා නව විෂය නිර්දේශ පොතකි
2022 A/L Physics බහුවරණ, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න විවරණයකි.
සිසුන් පිළිතුරු සැපයීමේදී දක්වන, දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් ඔබට අවබෝධ කරගත හැකි ලෙස සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව සමාලෝචනය කර ඇත
සවිස්තරාත්මක විශ්ලේෂණ සහ සංකල්ප පැහැදිලි කිරීම් ඇතුළත් වේ.
සංකීර්ණ ගැටලු විසඳීමට පහසු ක්‍රමවේද ඉදිරිපත් කොට ඇත.
මහාචාර්ය රෝසා කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආචාර්යවරයෙකි.
මෙම පොත් මාලාව වෙළඳපොළේ ඉතා ප්‍රසිද්ධ හා විශ්වාසනීය භෞතික විද්‍යා සම්පත් ලෙස සැලකේ.
Author – Prof S R D Rosa, University of Colombo
A/L Physics New Syllabus
MCQ, Structured Essay and Essay questions
2022 A/L Full paper and Analysis
MCQ, Structured Essay and Essay
Questions, Answers, and Analysis (Viwarana)
self-study book
Get examination tips
Most famous Physics books in the market
Easy shortcuts for solving complex physics problems
80 pages
ගෙදරට ආ පසු ගෙවා ගැනීමට WhatsApp පණිවිඩයක් එව්න්න.
SKU: Rosa 2022