Rice &Rise - කිතුල් පිටි කැඳ
කිතුල් පිටි කැඳ – සෞඛ්‍යයෙන් පිරිපුන් උණුසුම් රසයක් කඳු, වනාන්තරවලින් ගෙන ආ සුදුසුම කිතුල් පිටි, පොල් කිරි,සහ දෙහි සාරයේ තැන්පත් රසය එකට මිශ්‍රව
රු. 200.00
/ 1 QTY
Rice & Rise- මිශ්‍ර කොළ කැඳ
වස විස නොයෙදූ පිරිසිදු කොළ වර්ග වලින් ඉතා සුපිරිසිදු ලෙස සකස් කරන ලද කැකුළු සහල් මිශ්‍ර කැඳ
රු. 200.00
Rice &Rise -දියබත්
🌿 Wake up to Pure Good Every sip of Rice & Rise is packed with the goodness of Sri Lankan rice and nature’s best – giving you the healthy energy your mornings deserve. 💚
රු. 200.00
/ 1 QTY
රු. 200.00
කිරි බත්
නිවසේ ඉතාමත් පිරිසිදු ලෙස සකසන ලද කිරිබත් සමග ලුණුමිරිස් හෝ හාල් මැස්සන් බැඳුම සමග රැගෙන යාමට පහසු කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා ඔබ වෙත ගෙන එයි. විශේෂ අවස්ථා සඳහා ඇනවුම් කිරීමට දින 2කට වත් පෙර දැනුම් දෙන්න.
රු. 150.00
රු. 150.00
පිරිසිදු කිතුල් පිටි
කදුකර ප්‍රදේශ වල සරුවට වැඩෙන කිතුල් වලින් ලබාගන්නා පිරිසිදු කිතුල් පිටි.
රු. 400.00
රු. 400.00