වතුර ටිකක් දැමූ සැණින් මෘදු තුවායක් බවට පත්වන Magic Compressed Towel Tablets! 🧼💧
ගමන් බිමන් යන විට තෙත බරිත තුවා අරන් යාමේ කරදරය සහ ඉක්මනින්ම වියළී යන Wet Wipes භාවිතයේ අපහසුතාව පහසුවෙන් මඟහරවා ගන්න මේ Compressed Towel Tablets අදම ගන්න! සාක්කුවේ දමාගෙන යා හැකි තරම් කුඩා කැප්සියුලයක් (Tablet) වැනි මෙම කොයින් ටවල් එක මතට වතුර ස්වල්පයක් දැමූ වහාම, භාවිතයට සූදානම් මෘදු තුවායක් ලෙස ක්ෂණිකව දිගහැරේ. Travel, Camping, Restaurants, Flights වලදී හෝ දරුවන්ගේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා පහසුවෙන් රැගෙන යා හැකි, 100% ක් පිරිසිදු hygienic විසඳුමක්! 🛒📦
Instant, Sterile & Pocket-Sized Towels On The Go! 🧼✈️
Eliminate damp, bacteria-prone travel towels and bulky wet wipe packs that dry out over time! These Compressed Towel Tablets remain completely sterile and dry until the exact moment you add a splash of water. Expanding instantly into a soft, durable cleaning wipe, they are the ultimate compact, sanitary solution for travel, camping, flights, public washrooms, outdoor dining, or baby care routines! 🛒📦