කුස්සියට පිළිවෙලක් අරන්, පිඟන් කෝප්ප දූවිලි හා මැස්සන්ගෙන් ආරක්ෂා කරගන්න! 🍽️🪰
හෝදපු පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු වතුර බේරෙන්න තියද්දී දූවිලි, මැස්සන් සහ තෙල් බිංදු වැටීම අමාරුවක් නැතුව නවත්තගන්න මේ Covered Dish Drying Basin එක අදම ගන්න! BPA-free Food-grade plastic වලින් සාදා ඇති අතර, පිඟන්, කෝප්ප සහ හැඳි වෙන වෙනම පිළිවෙලට තැබිය හැක. Translucent hinged hood එක නිසා ලේසියෙන්ම ඇරලා වහන්න පුළුවන් අතර, යට ඇති Raised base එක නිසා කුස්සියේ Pantry top එක හෝ Sink එක වටේ තෙමෙන්නේ නැත. Daily kitchen use එකට නියම විසඳුමක්! 🛒📦
Keep Your Clean Dishes Dust-Free, Fly-Free & Neatly Organized! 🍽️🪰
Protect your freshly washed tableware from kitchen dust, flies, and grease splatters while they dry! Made from durable, BPA-free food-grade plastic, this Covered Dish Drying Basin features built-in slots for plates, flat space for bowls/mugs, and partitioned compartments for cutlery. The smooth translucent hinged hood gives easy access while keeping everything hygienic. Designed with a raised catchment base to prevent runoff water from wetting your sink perimeter and countertops! 🛒📦