Printed Self-Adhesive Wall Hooks (Fruit & Floral Design)

Printed Self-Adhesive Wall Hooks (Fruit & Floral Design)

රු. 65.00

බිත්ති සිදුරු කරන්නේ නැතුව, ලස්සනට බඩු එල්ලාගන්න! 🖼️🔑
බිත්ති විදලා, ඇණ ගහලා බිත්ති පළුදු කරගන්නේ නැතුව අමාරුවක් නැතුව බඩු එල්ලාගන්න මේ Decorative Adhesive Wall Hook එක අදම ගන්න! තෙතමනයට ඔරොත්තු දෙන (Moisture-resistant) සවිමත් PVC base එකක් සහ strong metal hook එකක් සහිත නිසා යතුරු, ටවල්, කුස්සියේ බඩු සහ Decor items එල්ලන්න ඉතාම සුදුසුයි. Peel and stick පහසුකම නිසා කිසිම Tool එකක් නැතුව ලේසියෙන්ම බිත්තියේ අලවාගත හැක! 🛒📦
🎨 පාට / Pattern තේරීම: අපගේ කණ්ඩායම විසින් ඔබගේ ඇණවුම තහවුරු කිරීමේ (Order confirmation) පණිවුඩය එවූ වහාම, ඔබට අවශ්‍ය පාට හෝ pattern එක reply කරන්න. (එසේ නොමැති නම් Fruit, Floral සහ Plant prints අහඹු ලෙස එවනු ලැබේ).

Hang Anything Easily Without Drilling Holes or Damaging Walls! 🖼️🔑
Say goodbye to messy drilling, nails, and wall damage! This Decorative Adhesive Wall Hook combines a durable metal utility hook with a flexible, moisture-resistant printed PVC base. Engineered for strong, dependable weight-bearing adhesion, it’s perfect for hanging keys, towels, kitchen utensils, and lightweight decor on smooth tiles, glass, or walls. Just peel and stick for instant, tool-free setup! 🛒📦
🎨 Color / Pattern Selection: Once our team sends your order confirmation message, please reply immediately with your preferred color or pattern so we can check stock before packing. (Assorted fruit, floral, and plant prints dispatched at random by default).