Door Guard

Door Guard

රු. 590.00

දොර යටින් එන සතුන්, දූවිලි සහ සර්පයන්ගෙන් බේරිලා ගෙදර ආරක්ෂිතව තියාගන්න! 🚪🐍
දොර යට හිඩැසෙන් ගෙට එන දූවිලි, කෘමීන්, සහ සර්පයින් (Snakes) අමාරුවක් නැතුව නවත්තගන්න මේ Double-Sided Door Bottom Draft Stopper එක අදම ගන්න! A/C කූල් එක පිටතට යාම වළක්වන නිසා Current bill එක අඩු කරගන්නත් උදව් වේ. Tile, Wood සහ ඕනෑම පොළොවක් මත සීරෙන්නේ නැතුව ලේසියෙන් sliding වෙන flexible design එකකින් යුක්තයි. ඕනෑම දොරක ප්‍රමාණයට කතුරකින් ලේසියෙන්ම කපා සවිකරගත හැක! 🛒📦

Block Out Dust, Insects, Snakes & Cold Air Effortlessly! 🚪🐍
Protect your home and keep your rooms clean and cozy with this Double-Sided Door Draft Stopper! Specially designed to seal the gap under your door, it blocks out unwanted dust, insects, mosquitoes, small snakes, and bad odors while keeping air conditioning cooling inside to save on electricity bills. Flexible double-sided design glides smoothly over tile, wood, and carpeted floors without scratching. Easy to trim to any door size! 🛒📦