Corner Protector Pack

Corner Protector Pack

රු. 495.00

බබාට මේස අස්සවල්වලින් යනකොට වෙන අනතුරු අමාරුවක් නැතුව වළක්වාගන්න! 👶🛡️
ගෙදර ඇවිදින බබා මේසවල, TV Stand එකේ සහ Countertops වල කොනක වැදී තුවාල වීම නැවැත්වීමට මේ Clear Silicone Table Corner Guards 10 Pcs Set එක අදම ගන්න! Transparent (පෙනෙන) මෘදු සිලිකන් ද්‍රව්‍යයෙන් සාදා ඇති නිසා ගෘහ භාණ්ඩවල ලස්සනට බාධාවක් නොවන සේ අමාරුවක් නැතුව සවිකරගත හැක. Strong adhesive ටේප් සහිත නිසා ලේසියෙන් ගැලවී යන්නේ නැති අතර බබාගේ ආරක්ෂාවට නියම විසඳුමක්! 🛒📦

Protect Your Little Ones from Sharp Table Edges! 👶🛡️
Keep your active toddlers safe from painful bumps and sharp furniture corners! These Clear Silicone Corner Protectors provide soft, reliable cushioning for glass tables, wooden desks, TV stands, and kitchen countertops. Designed with a transparent, discreet look, they blend seamlessly into your home decor without changing the look of your furniture. Easy to install with strong adhesive backing—a must-have safety solution for every baby-proofed home! 🛒📦