Cordless Electric Tool Kit

Cordless Electric Tool Kit

රු. 2,380.00

අමාරුවක් නැතුව, ගෙදර වැඩ සහ Repairs තප්පරයෙන් කරගන්න! 🛠️⚡
ගෙදර ඇණ තද කරද්දී, Furniture සවි කරද්දී අමාරුවක් නැතුව ලේසියෙන්ම වැඩේ ඉවර කරගන්න මේ Cordless Electric Screwdriver Kit එක අදම ගන්න! Forward/Reverse rotation පහසුකම සහ Grip එක නිසා භාවිතය ඉතාම පහසුයි. මෙහි ඇති Flexible extension shaft එක නිසා ඇතුළත අමාරු කෙළවරවල්වල තියෙන ඇණ වුණත් ලේසියෙන්ම ගලවන්න/තද කරන්න පුළුවන්. Bits රැසක් සමඟ ආරක්ෂිත Hard-shell carrying case එකක්ද ඇතුළත් නිසා ඕනෑම තැනක ගෙන යාමට නියම විසඳුමක්! 🛒📦

Effortless Home Repairs & Fast Assembly Without Manual Strain! 🛠️⚡
Say goodbye to manual screwdrivers and painful hand fatigue! This compact Cordless Electric Screwdriver features forward/reverse rotation, a quick-load chuck, and an ergonomic anti-slip grip for fast fixture installation and DIY projects. Comes as a complete kit inside a heavy-duty hard-shell carrying case, packed with screwdriver bits, driver heads, and a flexible extension shaft to reach tight corners and awkward angles with ease! 🛒📦