කොහේ ගියත් රස්නයෙන් බේරිලා Cool එකේ ඉන්න! 🍓💨
Bus එකේ, ත්රීවීල් එකේ යද්දී, පාරේ ඇවිදිද්දී සහ පාඩම් කරද්දී දැනෙන තද රස්නයෙන් බේරෙන්න මේ Fruit Mini Handheld Fan එක අදම ගන්න! ලස්සන Fruit design එකක් සහ පහසුවෙන් අල්ලන්න පුළුවන් lightweight handle එකක් සහිතයි. Bag එකට ලේසියෙන්ම දාගෙන යන්න පුළුවන් compact design එක නිසා කොහේ ගියත් අරන් යන්න කියාපු නියම විසඳුමක්! 🛒📦
📌 සැ.යු: වර්ණයන් වෙනස් විය හැක.
Stay Cool Anywhere with a Cute Mini Handheld Fan! 🍓💨
Beat the heat during daily commutes, outdoor walks, study sessions, and travel! Designed with a playful fruit motif and a lightweight, ergonomic handle, this Fruit Mini Handheld Fan fits neatly into your bag or backpack for an instant cooling breeze on hot days. Compact, stylish, and super convenient to carry wherever you go! 🛒📦
📌 Note: Assorted colors shipped randomly. Specific color requests cannot be accommodated.