Kitchen එකේ Rice, Dhal සහ ධාන්ය වර්ග පිළිවෙලට තියාගන්න! 🌾✨
ෂොපින් බෑග් සහ බෝතල්වල දාලා Kitchen එක අවුල් වෙන එක නතර කරගන්න මේ Dry Food Organizer එක අදම ගන්න! විනිවිද පෙනෙන (Transparent) මතුපිට නිසා ඇතුලේ තියෙන ප්රමාණය ලේසියෙන්ම බලාගන්න පුළුවන්. One-Touch Button එක Press කරපු සැනින් අවශ්ය ප්රමාණය මැනලා ලේසියෙන්ම එළියට ගන්නත් පුළුවන්. Kitchen එක ලස්සනට සහ පිළිවෙලට තියාගන්න නියම විසඳුමක්! 🛒📦
Keep Your Pantry Clean & Organised! 🌾✨
Say goodbye to bulky bags, scattered packets, and messy pantry jars! This Freestanding Dry Food Organizer keeps your kitchen counter looking neat and modern. Features clear panels to check stock easily, one-touch dispensing buttons, and a measuring tray for quick, spill-free portioning of rice, pulses, and grains. 🛒📦