2 pcs Non-Slip Floor Mat & Runner Rug Set

2 pcs Non-Slip Floor Mat & Runner Rug Set

රු. 1,790.00

Kitchen එකේ Floor එක පිරිසිදුව සහ ලිස්සන්නේ නැතුව තියාගන්න! 🍽️✨
උයද්දී වතුර, තෙල් සහ කෑම කැබලි වැටිලා Floor එක කැත වෙන එක නතර කරගන්න මේ 2-Piece Kitchen Mat Set එක අදම ගන්න! ලිප ළඟට තියන්න Long Runner Rug එකක් සහ Sink එක ළඟට තියන්න Matching Mat එකක් මීට ඇතුළත් වේ. වතුර සහ තෙල් හොඳින් උරාගන්නා අතර, යටින් ඇති Anti-Slip Rubber තට්ටුව නිසා ටයිල් උඩ ලිස්සා යන්නේ නෑ! 🛒📦

🎨 කැමති පාට/Design එක තෝරාගන්න: ඔයාට විශේෂ Color එකක් හෝ Design එකක් ඕන නම්, අපේ Team එකෙන් Order Confirmation message එක එවපු සැනින් ඔබට අවශ්‍ය රටාව හෝ වර්ණය සඳහන් කර Reply message එකක් එවන්න! (Note: වෙනම සඳහන් නොකළහොත් Stock එකේ ඇති Designs අහඹු ලෙස (Random) එවනු ලැබේ).

Keep Your Kitchen Floor Clean & Slip-Free! 🍽️✨
Protect your kitchen floor from water splashes, oil splatters, and food crumbs with this 2-Piece Kitchen Mat Set! Includes 1 long runner rug for your stove area and 1 matching mat for your sink. Features an absorbent top surface and a textured anti-slip rubber backing to keep you safe on tile floors. Low-profile design won't catch on cabinet doors! 🛒📦

🎨 Choose Your Favorite Design: Want a specific color or pattern? Once our team sends your order confirmation message, reply immediately with your preference so we can check stock before packing! (Note: Available prints/colors dispatched at random by default).