Yoga Mat

Yoga Mat

රු. 1,650.00

ගෙදර ඉඳන් Exercising/Yoga කරන එක තවත් ලේසි කරගන්න! 🧘‍♀️🏋️‍♂️
Exercise කරද්දී Mat එක ලිස්සා යන එක සහ කොන් නැවෙන එක නතර කරන්න මේ Non-Slip Fitness Mat එක අදම ගන්න! ඇඟට ඉතාම පහසු Cushioned මතුපිටක් සහිතයි. දාඩිය උරාගන්නේ නැති නිසා ලේසියෙන්ම පිසදා පිරිසිදු කරන්න පුළුවන්. Roll කරලා ලේසියෙන්ම ඕනෑම තැනක තියන්න හෝ අරන් යන්නත් පුළුවන්! 🛒📦

Upgrade Your Home Workout Routine! 🧘‍♀️🏋️‍♂️
Say goodbye to slippery floors and curling mat edges with this Non-Slip Fitness & Yoga Mat! Super comfortable, cushioned, and designed to stay flat while you exercise. Naturally sweat-resistant, wipes clean in seconds, and rolls up lightweight so you can store or carry it anywhere! 🛒📦