Book Cover Slipcase Set (10-Pack Protective Book Sleeves)

Book Cover Slipcase Set (10-Pack Protective Book Sleeves)

රු. 490.00

තවත් පත්තර කොළ, පොලිතීන් දමා පිට කවර දමමින් කාලය නාස්ති කරන්න ඕන නෑ! 📚✨
පාසල් වාරය පටන් ගනිද්දී පිට කවර දැමීමේ කරදරයෙන් මිදෙන්න මේ Reusable Book Covers අදම ගන්න! වතුර හැලුනත්, තීන්ත තැවරුනත් පොතට හානියක් වෙන්නේ නෑ. තත්පර ගණනින් පොතට දාන්න පුළුවන්, තෙත රෙදි කෑල්ලකින් ලේසියෙන්ම පිසදා පිරිසිදු කරන්නත් පුළුවන්. මුළු අවුරුද්දම පොත් ටික අලුතෙන්ම තියාගන්න නියම විසඳුමක්! 🛒📦

No More Messy Book Wrapping Every School Term! 📚✨
Say goodbye to sticky contact paper and brown paper hassles! These Reusable Slip-On Book Covers protect your kids' textbooks and exercise books from wet water bottles, ink spills, and folded corners. Just slip them on in seconds—waterproof, easy to wipe clean, and lasts all year long! 🛒📦