ධාන්ය වර්ග 6ක් එකම තැනකින් ලේසියෙන්ම ගන්න! 🌾🍚
Kitchen එක පිළිවෙලට තියාගෙන හාල්, පරිප්පු, ධාන්ය සහ Cereal වර්ග එකම තැනක ගබඩා කරගන්න මේ 360° Rotating Dry Food Carousel එක අදම ගන්න! වටේට 360°ක් කරකවලා අවශ්ය ධාන්ය වර්ගය තෝරා Push-button එක ඔබා Measuring cup එකට ලේසියෙන්ම අරගන්න පුළුවන්. BPA-free, Food-grade උසස් තත්වයේ ද්රව්ය වලින් නිමවා ඇති අතර Airtight seal එක නිසා තෙතමනයෙන්, දූවිල්ලෙන් සහ ගුල්ලන්ගෙන් ආරක්ෂිතව තබාගත හැක! 🛒📦
Organize 6 Grains in 1 Space-Saving Rotating Carousel! 🌾🍚
Upgrade your kitchen pantry with this smart 360° Rotating Dry Food Carousel! Store up to 6 different grains, lentils, dhal, rice, or cereals in one compact organizer. Features a smooth rotating base and individual push-button valves that dispense precise portions directly into the pull-out measuring cup. Built from durable, BPA-free food-grade plastic with an airtight seal to protect your food from kitchen humidity, pantry weevils, dust, and moisture! 🛒📦