Fridge එක සහ Drawers ලේසියෙන්ම Clean එකේ තියාගන්න! 🧼✨
Fridge එකේ Glass shelves, Veggie crispers සහ Door racks තෙල්, හොදි පැල්ලම් සහ සීරීම්වලින් බේරාගන්න මේ Multipurpose Fridge Mat Roll එක අදම ගන්න! Kitchen drawers, Shoe cabinets සහ Wardrobe shelves වල දූවිලි සහ සීරීම් නතර කිරීමටද එකසේ පාවිච්චි කළ හැක. ඔබට අවශ්ය ඕනෑම සයිස් එකකට කතුරකින් ලේසියෙන්ම කපාගන්න පුළුවන්. Non-adhesive grip එක නිසා ඇලෙන සුළු ගතියක් නැති අතර තෙත රෙදි කැබැල්ලකින් පිසදමා හෝ හෝදා පිරිසිදු කරගත හැක. ගෙදර පිළිවෙලට තියාගන්න නියම විසඳුමක්! 🛒📦
📌 සැ.යු: විවිධ රටා සහ වර්ණයන්ගෙන් ලබාගත හැක. ඔබට අවශ්ය රටාව හෝ වර්ණය සඳහන් කර Reply message එකක් එවන්න (තොග පවතින බව මත පදනම් වේ).
Keep Your Fridge Spotless & Household Storage Protected! 🧼✨
Protect your refrigerator and storage spaces with this multipurpose Fridge Mat Roll! Specially designed to line fridge glass shelves, veggie crispers, and door racks to shield against sticky sauce leaks, jar rings, and food moisture. Works equally well in kitchen drawers, shoe cabinets, and wardrobe shelves to prevent dust and scratches. Easily cut to custom dimensions with household scissors! Its non-adhesive grip lays flat without sticky residue and wipes clean or rinses in seconds! 🛒📦
📌 Note: Assorted prints/colors shipped randomly. You may request a specific print or color by replying directly to our order confirmation message (subject to stock availability).