Water bottle (Bus Design)

Water bottle (Bus Design)

රු. 1,690.00

බබාට ආසාවෙන් වතුර බොන්න නියම Bus Water Bottle එක! 🚌💦
බබා එක්ක එළියට යද්දී සහ ඉස්කෝලේ යවන්න කියාපු ලස්සන Bus Shape Water Bottle එක අදම ගන්න! කරකවන්න පුළුවන් රෝද සහිත නිසා බබාට සෙල්ලම් බඩුවක් වගේම වතුර බොන්නත් පාවිච්චි කරන්න පුළුවන්. Leak වෙන්නේ නැති ආරක්ෂිත Flip-top lid එකක්, Straw එකක් සහ කරේ දාගෙන යන්න Strap එකක්ද සහිතයි. Durable සහ Spill-free නිසා බබාගේ daily use එකට නියම විසඳුමක්! 🛒📦

Make Hydration Fun with a Cute Bus Water Bottle! 🚌💦
Kids will love drinking water with this playful, bus-shaped toy water bottle! Featuring a vibrant yellow design with interactive rolling wheels, it doubles as a fun toy and a practical water bottle. Equipped with a secure flip-top lid, an integrated straw spout, and a durable, leak-resistant build for spill-free daily use. Comes with an adjustable strap—perfect for school, outings, and travel! 🛒📦