Popsicle Mold (Silicone)

Popsicle Mold (Silicone)

රු. 790.00

ගෙදරදීම රසට සහ පිරිසිදුව Healthy Ice Lollies හදාගන්න! 🍓🧊
කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් (Preservatives) නැති පිරිසිදු Frozen Treats ගෙදරදීම හදාගන්න මේ Circular Ice Lolly Maker Set එක අදම ගන්න! Freezer එක තුළ ස්ථාවරව තබා ගැනීමට Spill-resistant base එකක් සහ ඉක්මනින් හෝදා පිරිසිදු කරගත හැකි dishwasher-safe උපාංග මෙයට ඇතුළත් වේ. උණුසුම් දවස්වලට රසට කන්න කියාපු නියම විසඳුමක්! 🛒📦

Create Healthy, Preservative-Free Frozen Treats at Home! 🍓🧊
Make delicious homemade ice lollies for the family with this Circular Ice Lolly Maker Set! Designed with a spill-resistant base bowl for stable freezer storage and dishwasher-safe components for quick, hassle-free cleanup. Perfect for making wholesome, fun snacks on warm days! 🛒📦